මෙන්න බෙහෙත් හොරා - රජිතයා සහ හොර ටෝයියෝ

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Lat kata Professor ge redi galewwa.
    Prof Jayasumana honda manussaya. Minihata deyak karanna onekama thiyenawa.
    Me gonnunge report balanne nathuwa kiyawala nikan kicha wenawa.
    Ohoma deyak kiyanna kalin poddak hoyala balanna one ohoma wenna puluwanda kiyana eka.

    Oken wenne me manussayawa minissunta epa wena eka. Miniha Industry ekata wadak karanna sahenna gemak denawa.
    Government ekata lakunu danna gihin miniha nondi wenawa. Aparade :(
     
    • Like
    Reactions: jay-shan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔයලට එයාව නොන්ඩ් කරන්ඩ සෑහෙන උවමනාව තියෙනව කියල අපි දන්නව, ඔය ඵල ඇති රුකට ගල් ගහනව කියල අපි හොදට දන්නව, 🤭🤭🤭මිනිස්සුන්ට එපා වෙනව නෙමේ උබල වගේ ගුපියන්ට ඇලජික් කියපන්, උබලට රටට ජාතියට වැඩක් කරන මිනිහෙක් පේන්ඩ බෑනෙ ඇලජික්නෙ..🤣🤣
     
    • Haha
    Reactions: dilshan87

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇයි බං මේ පොහොට්ටුකාරයෝ මෙච්චර මිනිස්සු අන්දන්නේ. නිකමට SPC එකට ගිහින් බලපන්කෝ යහපාලන අණ්ඩුව කාලෙයි දැන් බෙහෙත්වලයි ගණන්. අම්ම අප්පට පැනඩොල් පෙත්තක්වත් අරන්දුන්න එවුන් ඉන්නව නම් මේක හොදට දන්නවා.
    ඔය මම දාපු ලිස්ට් දෙකේ විස්තර තියෙනවා අවුරුදු දෙකට අදාලව. පේන විදිහට නම් අවුල ගිහින් තියෙන්නේ හදිසි මිල දී ගෑනීම් වලින්. නමුත් ඈත්තටම බෙහෙතේ බ්‍රෑන්ඩ් එක නොබලා තීරණයක් ගන්න බෑ..මුන් බ්‍රෑන්ඩ් එක නෑතිව තමා කෑ ගහන්නේ...
     
    • Like
    Reactions: Tyrion Lannister

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඔය මම දාපු ලිස්ට් දෙකේ විස්තර තියෙනවා අවුරුදු දෙකට අදාලව. පේන විදිහට නම් අවුල ගිහින් තියෙන්නේ හදිසි මිල දී ගෑනීම් වලින්. නමුත් ඈත්තටම බෙහෙතේ බ්‍රෑන්ඩ් එක නොබලා තීරණයක් ගන්න බෑ..මුන් බ්‍රෑන්ඩ් එක නෑතිව තමා කෑ ගහන්නේ...
    Emergency Tenders waladi Brands gana ehemata balanne na bun. E welawe quote eka wadina widihata thamai. Hithapanko me dawas wala Tocilizumab sahenna onene. Niyama gana 100000 nam quote karana eka 150000 kiwwoth, karanna deyak na e ganata ganna wenawa. Quote karanna puluwan NMRA registered nam witharane. WOR gahala badu genna denakan 150000 tama ganna wenawa.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,786
    5,771
    113
    ඔය මම දාපු ලිස්ට් දෙකේ විස්තර තියෙනවා අවුරුදු දෙකට අදාලව. පේන විදිහට නම් අවුල ගිහින් තියෙන්නේ හදිසි මිල දී ගෑනීම් වලින්. නමුත් ඈත්තටම බෙහෙතේ බ්‍රෑන්ඩ් එක නොබලා තීරණයක් ගන්න බෑ..මුන් බ්‍රෑන්ඩ් එක නෑතිව තමා කෑ ගහන්නේ...
    මෙහෙමයි බන්. මට උබට ඕනේ විදිහට ආණ්ඩුවට බෙහෙත් ගන්න බැහැ. ප්‍රමිති ආයතනයට දාලා Nmib එකෙන් අවසර දීපු බෙහෙත් පවිත්‍ර යි ගන්න පුළුවන්. ඒක ටෙන්ඩර් බෝඩ් එකකට ගිහින් එතන අඩුම සහ reliable ම ටෙන්ඩර් ඒකට දෙන්නේ. Quality එකේ වෙනසක් තියෙන්න පුළුවන් හැබයි ලොකු වෙනසක් නැහැ එලියේ මාර්කට් එකේ වගේ. මෙතන වෙලා තියෙන්නේ හදිසි මිලදී ගැනීම් කියලා ටෙන්ඩර් බෝඩ් බයිපාස් කරලා ගත්ත බෙහෙත්. ඒවාට ලෝකේ නැති ගනන් දාලා ගන්න පුළුවන්. හැබයි දතාට කලින් ඉන්න එකා තමා දඩුකදේ වදින්නේ.
     
    • Like
    Reactions: hirugalbandara

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබ හැමදාම වගේ මගේ පොස්ට් වලට ඇවිත් කෙලවාගෙන ගිය නේද බන් ,
    දැන් පල ,ගිහින් රාජිතට පුක දීල ස්ගික්ල දාල හෝදලා ඇස්ප්‍රින් පෙතක් බීපන් :lol: :lol:

    ඒ අස්සේ පොස්ට් 1ක් එඩිට් කරලා :baffled::baffled:

    මැටි මෝලා උඹනම් යකෝ අන්තිමට දාපු පොස්ට් එක ට ආයේ රිප්ලයි කාරම අන්තිම පොස්ට් එකට ඇඩ් වෙනවා.
    @nicjosh83
    ඊයා බන් මේ වගේ කක්කා පැකට් එක්ක මොන මිඩියා යුනිට්ද

    @nicjosh83 අඩෝ මේ මන්දයාව තියාගෙන මිඩියා යුනිට් කරන්න එපා. ගූ නාන්න වෙන්නේ​

    ------ Post added on Sep 22, 2021 at 1:00 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මැටි මෝලා උඹනම් යකෝ අන්තිමට දාපු පොස්ට් එක ට ආයේ රිප්ලයි කාරම අන්තිම පොස්ට් එකට ඇඩ් වෙනවා.​

    @nicjosh83

    ඊයා බන් මේ වගේ කක්කා පැකට් එක්ක මොන මිඩියා යුනිට්ද​

    බලන්ඩ හොරකමට දුශනයට විරුද්දයි කියල පාරම්බාන පොන්න ටොයියො රාජිතයගෙ හොරකම් වහන්ඩ දගලන දැගලීම.🤣🤣🤣🤣
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔය මම දාපු ලිස්ට් දෙකේ විස්තර තියෙනවා අවුරුදු දෙකට අදාලව. පේන විදිහට නම් අවුල ගිහින් තියෙන්නේ හදිසි මිල දී ගෑනීම් වලින්. නමුත් ඈත්තටම බෙහෙතේ බ්‍රෑන්ඩ් එක නොබලා තීරණයක් ගන්න බෑ..මුන් බ්‍රෑන්ඩ් එක නෑතිව තමා කෑ ගහන්නේ...
    එක ඇත්ත ,එත් 301ක් 55000 ට මොන බ්‍ර්න්ඩ් උනත් ,
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය මම දාපු ලිස්ට් දෙකේ විස්තර තියෙනවා අවුරුදු දෙකට අදාලව. පේන විදිහට නම් අවුල ගිහින් තියෙන්නේ හදිසි මිල දී ගෑනීම් වලින්. නමුත් ඈත්තටම බෙහෙතේ බ්‍රෑන්ඩ් එක නොබලා තීරණයක් ගන්න බෑ..මුන් බ්‍රෑන්ඩ් එක නෑතිව තමා කෑ ගහන්නේ...

    අන්න එච්චරයි බ්‍රැන්ඩ් එක එක්ක දැම්ම නම් ඒ වෙලාවේ තිබ්බේ මේ මිලට හැබැ‍යි මුන් ගත්තේ මීලට කියලා වැඩේ පැහැදිලියි. අනික රාජිත කියන්නේ පල් හොරෙක්. විපක්ෂෙ ඉඳලත් තාම එලියේ ඉන්නේ ඉතින් අහවල් කෙනාගේ අතිජාත්‍ර මිත්‍රයෙක් නිසා​

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    අන්න එච්චරයි බ්‍රැන්ඩ් එක එක්ක දැම්ම නම් ඒ වෙලාවේ තිබ්බේ මේ මිලට හැබැ‍යි මුන් ගත්තේ මීලට කියලා වැඩේ පැහැදිලියි. අනික රාජිත කියන්නේ පල් හොරෙක්. විපක්ෂෙ ඉඳලත් තාම එලියේ ඉන්නේ ඉතින් අහවල් කෙනාගේ අතිජාත්‍ර මිත්‍රයෙක් නිසා​

    දැන් හිමිට ශේප් වෙනවා නේ
     
    • Haha
    Reactions: erozan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    අඩෝ @hirugalbandara මොකද්ද බන් මේ වෙන්නේ... බොරුවක් කරද්දි අහුනොවන විදියට කරන්න ඕන.. 300ට 55,000 ගැලපෙන්නේම නෑ

    දත්ත මගඩිය මකන්න නේ ද මෙහෙම වෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩෝ @hirugalbandara මොකද්ද බන් මේ වෙන්නේ... බොරුවක් කරද්දි අහුනොවන විදියට කරන්න ඕන.. 300ට 55,000 ගැලපෙන්නේම නෑ

    දත්ත මගඩිය මකන්න නේ ද මෙහෙම වෙන්නේ
    රාජිත වල පරය පාර්ලිමේන්තු වරප්‍රසධ වලට මුව වෙලා බොරු කියනවා නේ මනුස්සයෝ …ඕක තේරෙන්නේ නැද්ද??🤭
     
    • Like
    Reactions: erozan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රාජිත වල පරය පාර්ලිමේන්තු වරප්‍රසධ වලට මුව වෙලා බොරු කියනවා නේ මනුස්සයෝ …ඕක තේරෙන්නේ නැද්ද??🤭

    ඉතින් බන් බොරු කියමුකෝ මේ තියෙන්නේ පැනි සුමනේ එලියට දාපු එකනේ එතනම අවුලක් තියෙනවනේ... ඕන එකෙකුට කොට් කරන්න පුළුවන්නේ.
    Bidder Quoted Price

    1632301794399.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඉතින් බන් බොරු කියමුකෝ මේ තියෙන්නේ පැනි සුමනේ එලියට දාපු එකනේ එතනම අවුලක් තියෙනවනේ... ඕන එකෙකුට කොට් කරන්න පුළුවන්නේ.​

    Bidder Quoted Price

    View attachment 144876
    මොනවද බන් කියන්නේ.ඕන එකෙක් කොහිමද quote කරන්නේ.උඹ tender process එක ගැන දන්නවද කියපන් මුලින්ම 🤭
     
    • Love
    Reactions: pathumputha

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොනවද බන් කියන්නේ.ඕන එකෙක් කොහිමද quote කරන්නේ.උඹ tender process එක ගැන දන්නවද කියපන් මුලින්ම 🤭

    ඉතින් ඔන එකෙක් ට ඌ දෙන ප්‍රයිස් එක ගහන්න පුළුවන්. තව එකෙකුට ලක්ෂ 5කට දෙනවා කියලා දාන්නන් පුළුවන්... හැබැ‍යි ගත්තේ ඒ මිලටද ? මොකද්ද බ්‍රැන්ඩ් ඒක ඒව කියන්න ඔනේ. ඖෂධ වේදය පිලිබඳ මහචාරියෙක්නේද එතකොට අඩුම තරමේ බ්‍රැන්ඩ් වයිස් මිල වෙනස්කම් තියෙනවා කියලා දන්නේ නැද්ද ? මම දන්නවා මගේ තාත්තට ගන්න බෙහෙත්වල බ්‍රැන්ඩ් එක වෙනස් වුනාම ගාන වෙනස්වෙන විදිය.. අඩුම තරමේ පාමසියක වැඩකරලා නැ මම. හැබැ‍යි ඖෂධවේද මහචාරි කියගන්නා කෙනෙක් දන්නේ නෑ.​

    ගත්තු මිල දාන්න කියන්න මහචාරිට කුවොට් කරන මිලටම ගන්නේ නෑනේ​

    ------ Post added on Sep 22, 2021 at 2:56 PM
     
    ඌ ගේ confidentiality clause මම දන්නේ නෑ.tender process එකකදී apples to oranges compare වෙනවා අඩුයි.Kohima process වලට weighing scores දීලා panel එකම එකතුවෙලා score moderation ගිහිල්ල එකෙක්ව තෝරන්නේ.රාජිතල වගේ වැඩිම ගානට දීල හොර කන්නේ නෑ. චන්න කාරයා බය නැතුව ඕක එලියට දාලා තියෙන්නේ ඕකට tender process එක ගැන sure හින්ද.

    අනික score moderation වෙලාවේදී risk to cost ගැන දීර්ඝ විදිහට සාකච්චා කරනවා.

    උඹල comment වලට ආතල් ගත්තට, දන්නා එකෙක්ට දැක්ක ගමන් තේරෙනවා රාජිත කබ්බ ගැහිල්ලක් ගහලා කියල

    ඒවා වැඩක් නෑ දැන් ලැට් කටා ඉන්නේ මොන හිරගෙදරද කියපන්
    මේක තවත් මෝඩ තුප්පහි comment එකක්.ලට් කටා tendering ගැන දන්නවා.ඌ කැමති panel එක ගැනත් දන්නවා. විනිවිධ බාවයක් නැතිව තොරණ විධිහත් දන්නවා. එහෙම තියෙද්දී කලින් කරපු audit වලට අහු උනේ නැත්නම් ඕකව කොහොමත් ඇතුලට දාන්න බෑ
    ------ Post added on Sep 22, 2021 at 3:10 PM
     
    Similar threads