.මෙන්න බොන අයට හොද පාඩමක්.. මේ සිද්දිය උනේ නුවර , කටුගස්තොට .මේකේ ඉන්න කෙනා හොදට බීල බස් එකේ foot board එකේ එල්ලිලා යනකොට බස් එකෙන් වැටිලා ඒ බස් එකේ පස්ස ටයර් එකට ඔලුව අහු වෙලා..ඉතින් මම මේක දැම්මේ බොන අයට පරිස්සම් වෙන්න කියන්න...