මෙන්න බොලේ ඉබ්බෙක් දැන් පාන්දර 2.20යි. යකෝ මේක හයියෙන් යනවනෙ.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,110 1 43,584 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 26, 2019 #1 මෙන්න බොලේ ඉබ්බෙක් දැන් පාන්දර 2.20යි. යකෝ මේක හයියෙන් යනවනෙ.
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Aug 26, 2019 #3 ඕකාව අල්ලලා උයාගෙන කාපං . පොඩ්ඩක් මටත් එවපං.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,110 1 43,584 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 26, 2019 #4 මම ළඟට ගියාම ඔලුව අස්සට දාගත්ත. පොටෝ එකක් ගන්ඩ ෆ්ලෑෂරේ පත්තු වුනාම ඔලුව එලියට දාල බලං හිටිය.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,110 1 43,584 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 26, 2019 #5 P o o L said: ඕකාව අල්ලලා උයාගෙන කාපං . පොඩ්ඩක් මටත් එවපං. Click to expand... පව්නෙ. අපෝ අදත් වැස්ස
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Aug 26, 2019 #6 mash karanna ehema epa
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Aug 26, 2019 #8 AnuradhaRa said: පව්නෙ. අපෝ අදත් වැස්ස Click to expand... ඔව් ගෙරෙව්වත් එකක් . මම බයේ ගුලිවෙලා ඉන්නෙ .
AnuradhaRa said: පව්නෙ. අපෝ අදත් වැස්ස Click to expand... ඔව් ගෙරෙව්වත් එකක් . මම බයේ ගුලිවෙලා ඉන්නෙ .
NaiRobi Well-known member Nov 3, 2018 11,628 21,200 113 Aug 26, 2019 #9 aparade photo ekak gaha gaanna tibbbe
AnuradhaRa Well-known member Dec 25, 2010 62,110 1 43,584 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 26, 2019 #10 NaiRobi said: aparade photo ekak gaha gaanna tibbbe Click to expand... ගැහුව. දවල් වෙලා දාන්නං තව ටිකකින් නිදා ගන්නව
NaiRobi said: aparade photo ekak gaha gaanna tibbbe Click to expand... ගැහුව. දවල් වෙලා දාන්නං තව ටිකකින් නිදා ගන්නව