මං update කරලම නෑ. යටිං activate windows කියල වැටිල තියෙනව මේක update කරන්න පුලුවන්ද ?sinhala tamil IME ඕනෙ නෑ ?
වින්ඩෝස් 10 වලම එන sinhala input හරියට වැඩ කරනව දැන්
ඒත් excel 2016 විතරක් පොඩි අවුලක් තියෙනව![]()

update කරන්න කම්මැලියිමං update කරලම නෑ. යටිං activate windows කියල වැටිල තියෙනව මේක update කරන්න පුලුවන්ද ?
issara Radioactive acount eka ube neda?
ඔව් බංචුට්ටක් උඹෙත් බලල කියපන්කො
![]()