මෙන්න බොලේ සිංහල වැඩ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මෙන්න බොලේ සිංහල වැඩ

    වින්ඩෝස් 10 වලම එන sinhala input හරියට වැඩ කරනව දැන්

    ඒත් excel 2016 විතරක් පොඩි අවුලක් තියෙනව :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යස් :cool:

    update කරන්න කම්මැලියි :sorry: මං update කරලම නෑ. යටිං activate windows කියල වැටිල තියෙනව මේක update කරන්න පුලුවන්ද ?
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    update කරන්න කම්මැලියි :sorry: මං update කරලම නෑ. යටිං activate windows කියල වැටිල තියෙනව මේක update කරන්න පුලුවන්ද ?

    අප්ඩේ කරන්ඩ දෙයක් නෑ බං
    මගෙ තියෙන්නෙ වින්ඩෝස් 10240 බිල්ඩ් එක

    මම කියන ටික කරපං


    `
    `
    `
    `

    Capture1.JPG

    `
    `
    `

    Capture2.JPG