මෙන්න මගුල් කාර්.

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මෙන්න මගුල් කාර්.

    මෙන්න මගුල් කාර්. :love::love::love:

    21032803_482724865435576_6993614738939870440_n.jpg


    21078764_482724882102241_6302574104740384550_n.jpg


    20994046_482724898768906_7166183855030121231_n.jpg


    21077533_482724915435571_4059396796388575409_n.jpg


    21032735_482724955435567_4349353864172779243_n.jpg


    21106423_482724975435565_1570796642065071682_n.jpg
     
    • Like
    Reactions: SCBmedia

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    චාටර් බන්. මිනිස්සු මගුලක් කරන්නේ කොච්චර බලාපොරොත්තු තියාගෙනද. එහෙම එකේ ඔහොම නෝන්ඩි කලාම අනේ මන්දා
    වාහනේ නම්බර් එක SP. ඉතින් දන්නවනේ කවුද කියල :lol:



    මෙන්න මගුල් කාර්. 08-28-2017 12:05 AM wesa pakaya :lol: hodatama ridila SP kenekuta
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕක ඔබන්න ඕනෙ මනමාලයාගේ කටේ.මනමාලි කාට දුන්න එකක්ද දන්නෙ නෑ.පරන බෝයිෆෙර්න්ඩ් ගෙ වැඩක් වෙන්නත් පුලුවන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නූගත්කමට සීමා මායිම් නෑනෙ....ඔව කසාද නෙමේ....වෙන මොකක්ද මොකක්ද එකක්....

    කාසදෙ කියන්නෙ මේ වගේ දෙයක්....


     
    • Like
    Reactions: WhiteWalker