මෙන්න මගුල් කාර්.

csstudio

Member
Jul 20, 2016
657
82
0
වෙන මොනවත් නෙමෙයි මචන්.දූපතක් ඇතුලටම වෙලා ඉන්න නූගත් මානසිකත්වය.මේක කරපු උන් හරි ලොකු වැඩක් කරයි කියල හිතන් ඇති.නැත්නම් මනමාලයත් අනිත් උන්ට මගුල් වලදී මේවගේ මොංගල් වැඩ කරපු ඩයල් එකක් වෙන්න ඇති.:angry::angry::angry::angry:

:rolleyes: