මෙන්න මගුල්.. {වාහන}

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
මෙන්න මගුල්.. {වාහන}

චීනයේ ශැන්හයි නුවර පැවති විවාහ මන්ගල්‍ය උත්සවයක ඡායාරූපයි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ ඒම විවාහ උත්සවය සඳහා ඔවුන් යොදාගෙන තිබූ නවීන මෝටර් රථ පෙලයි.
මන්ගල්‍ය උත්සවය වීඩියෝ කිරීමට කැමරා ටීම් 6ක් සිටි අතර ඔවුන් සියලුදෙනා සුපිරි JEEP රථ වල සිට එම කටයුතු සිදුකර ඇත.

එසේම අන්තර්ජාලය වාර්තාකරන අන්දමට මෙම විවාහ උත්සවය සඳහා
JEEP රථ 6ක්,
Ferrari 4ක්
Rolls Royce Pantohm 4ක්
Mercedes 6ක්
Bentleys 6ක්
Audi A8 20 ක්
Hummer රථ සහ
porsche Cayennes රථ 30කට වඩා යොදාගෙන ඇත.
 
Last edited:
  • Like
Reactions: D I A B L O

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
2lasx1g.jpg

2meof7t.jpg