මෙන්න මගේ අලුත්ම ෆෝන් එක

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    මගේ S3 එක ගත්තෙත් මගේ උපන්දිනේ දවසේ.... මගේම සල්ලි වලින් මම ම අරගෙන මටම තෑගී කර ගත්ත. :P

    අපි ඉතින් තනිකඩ නේ! ;)
     
    Jun 20, 2013
    7
    0
    0
    ඔන්න මචන්ලා මගේ ලුත්ම ෆෝන් එක.:Dමේ Sony Xperia P එක.:love:

    මේක ගන්න කලින් ගොඩාක් හොයලා බැලුවා.:yes:මේකේ පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා.බැටරි බහින එක,SD කාර්ඩ් ගහන්න බැරි එක.:(ඉතින් ඕවා ඔක්කොමත් කල්පන කරලා 35,000 ට තියෙන හොදම ඔප්ශන් එක නිස ගත්තා.
    මේ තියෙන්නේ මේක ගන්න කලින් ඔයාලගේ අදහස් ගත්ත නූල් ටිකක්.

    30-35 අතර ගන්න පුලුවන් හොදම phone එක
    මොකක්ද හොද මේ දෙකෙන්?
    Sony Xperia P ගැන ප්‍රශ්න පත්තරයක්
    Mobile phone එකක් ගන්න හොදම shop එක මොකක්ද?

    මේක ගත්තේ ඩයල්කොම් එකෙන්.

    ඔන්න බලගන්නකෝ භාන්ඩේ

    P6191495_zps696fe40e.jpg


    P6191496_zps49263f2f.jpg


    P6191498_zps60e698a8.jpg


    P6191500_zps6d88f078.jpg


    P6191501_zps50747a99.jpg


    P6191502_zps1e201a72.jpg


    P6191504_zps6d9defc7.jpg


    P6191505_zps0ecb82d6.jpg


    P6191507_zps97fd93e6.jpg


    P6191508_zpsbc6fc850.jpg


    P6191509_zps5ae4358c.jpg


    P6191510_zpsffc56cdf.jpg


    ඔන්න මේක තමා හොදම හරිය.:D
    මේක ගත්තේ මම නෙමේ.ඊයේ මගෙ උපන්දිනේ:cool:.මේක මගේ උපන්දින තෑග්ග.;)දුන්නේ මගේ පන:love:,මගේ ආදරනීය ගෑනු ළමයා.:love:අනාගත බිරිද.:rofl:ඒ නිසා මේ ෆෝන් එක දැන් :love::love:priceless:love::love:


    P6191511_zpsf2b53832.jpg


    P6191512_zps3e33badc.jpg


    ඉතින් මේකම පාවිච්චි කරන අයගෙන් මේක හොදින් තියා ගන්න උපදෙස් ටිකක් ඕනේ.:yes:බැටරි නම් බලන් ඉන්දෙද්දි බහිනවා.:baffled:ආසාවේ බෑ කටු අඩුවෙන ලස්සන බලන්න.:rofl:

    :love:හොද උපදෙස් ටිකක් දෙන්නෝ.:love:

    ස්තූතියි

    ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුරකථනයක් ගත්ත නිසා ඔබට බොහොම ප්‍රයෝජනවත් වෙවි
    http://www.androidsinhalen.com/‎

    ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් | android sinhalen
    www.androidsinhalen.com/‎
    android apps, games, news, hellp, sinhalen,ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන්,android sinhalen,
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    නෑ බන්.ඒකට නේද screen protector එක කියන්නේ?:rofl:

    oya akuru thiyana eka galawapan machan. ekata yatin thawa ekak gahala thiyanawa. eka nasthikaraganne nethuwa ekata udin oninam ekak gahaganin. math gaththu gaman ekak gahagaththa eth dan nam nikan ;)
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Machn 4n Ekanam patta man use karanneth okamai,

    Battery case ekata [Battery Doctor] app eka daganna

    Link :- https://play.google.com/store/apps/details?id=com.ijinshan.kbatterydoctor_en

    Ita passe dan Official JB update eka denawa PCC ekenma Update Karala

    STAMINA mode kiyala ekka thiyenawa eka Active Kara ganin Ita passe awlak nha machan

    STAMINA eken loku effect ekak thiyanawada ban?:frown: Extended btry mode eka wagema ekak neda? :rolleyes: mama JB dala aith ICS walata maru una. JB eke white interfaces wedi :baffled:
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ඕකට JB update එක ඇවිත් තියෙන්නේ.
    Update කරලා බලපං. ඔය බැටරි අවුල හරි යයි..