අපි විකුනන්නේ 29000ට අවුරුදු 3ක වගකීම් සහතිකේ එක්ක
Uraj ayye mokak nathath oya nisa business padu wena anaathayek neda mu.?
apita nan oya wage fone uth naa oya wage gift ekak denna kellekuth naa
gud for u
best of luck for ur future 
ඇන්ඩ්රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුරකථනයක් ගත්ත නිසා ඔබට බොහොම ප්රයෝජනවත් වෙවිඔන්න මචන්ලා මගේ ලුත්ම ෆෝන් එක.මේ Sony Xperia P එක.
මේක ගන්න කලින් ගොඩාක් හොයලා බැලුවා.මේකේ පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා.බැටරි බහින එක,SD කාර්ඩ් ගහන්න බැරි එක.
ඉතින් ඕවා ඔක්කොමත් කල්පන කරලා 35,000 ට තියෙන හොදම ඔප්ශන් එක නිස ගත්තා.
මේ තියෙන්නේ මේක ගන්න කලින් ඔයාලගේ අදහස් ගත්ත නූල් ටිකක්.
30-35 අතර ගන්න පුලුවන් හොදම phone එක
මොකක්ද හොද මේ දෙකෙන්?
Sony Xperia P ගැන ප්රශ්න පත්තරයක්
Mobile phone එකක් ගන්න හොදම shop එක මොකක්ද?
මේක ගත්තේ ඩයල්කොම් එකෙන්.
ඔන්න බලගන්නකෝ භාන්ඩේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔන්න මේක තමා හොදම හරිය.
මේක ගත්තේ මම නෙමේ.ඊයේ මගෙ උපන්දිනේ.මේක මගේ උපන්දින තෑග්ග.
දුන්නේ මගේ පන
,මගේ ආදරනීය ගෑනු ළමයා.
අනාගත බිරිද.
ඒ නිසා මේ ෆෝන් එක දැන්
priceless
![]()
![]()
ඉතින් මේකම පාවිච්චි කරන අයගෙන් මේක හොදින් තියා ගන්න උපදෙස් ටිකක් ඕනේ.බැටරි නම් බලන් ඉන්දෙද්දි බහිනවා.
ආසාවේ බෑ කටු අඩුවෙන ලස්සන බලන්න.
හොද උපදෙස් ටිකක් දෙන්නෝ.
ස්තූතියි
නෑ බන්.ඒකට නේද screen protector එක කියන්නේ?![]()

Machn 4n Ekanam patta man use karanneth okamai,
Battery case ekata [Battery Doctor] app eka daganna
Link :- https://play.google.com/store/apps/details?id=com.ijinshan.kbatterydoctor_en
Ita passe dan Official JB update eka denawa PCC ekenma Update Karala
STAMINA mode kiyala ekka thiyenawa eka Active Kara ganin Ita passe awlak nha machan
Extended btry mode eka wagema ekak neda?
mama JB dala aith ICS walata maru una. JB eke white interfaces wedi 
නෑ බන්.ඒකට නේද screen protector එක කියන්නේ?![]()
