මෙන්න මාලිමාවේ වැඩ.

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය නීතිය දන්නෙ නැති අය කරන තැන් තැන්වල ගිහින් කරන චෝදනා විතරයි. හැබැයි එකක්වත් උසාවියකදී ඔප්පු කරන්න බැහැ. ජෙප්පොත් ෆයිල් මිටිය තියාගෙන ගම්මුන්ව රැවට්ටුවට උසාවියකට පැමිණිලි නොකරන්නෙ ඒකයි.

    ඉස්සරහට මගේ පෝස්ට් එක දැකල කස්සප වගේ නඩු කාක්කෙක් පැමිණිලි කරොත් සමුපකාරේ ගැන විමර්ශනයක් කරයි
    අපරාද නඩු දාන්න පුළුවන් CID / පොලිසියට හෝ නීතිපතිට විතරයි

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපරාද නඩු දාන්න පුළුවන් CID / පොලිසියට හෝ නීතිපතිට විතරයි


    සිරාවට ඔස්තාර්ලා කිව්වට ගොන් ලොජික් නේ දාන්නේ..
    චොදනාවක් කරා.... ඒකට විරුද්ධව එන්තර වාසියක් ආවේ නෑ... ඒ හින්දා අපේ චෝදනා ඔක්කොම ඇත්ත. අම්මේ දැන් මේ මොඩ ඔස්තාර්ගේ ලොජික් එක

    අනුවම අනුරගේ අයර්ලන්ත ගේ ගැන චෝදනාව ගමු. කවුරුත් එන්තරවාසි යැව්වේ නෑ... ඒහින්දා ඒක ඇත්තද ?

    මේ හැම ඔස්තාර් කෙනෙක්ටම ලොජිකලි හිතන්න බැරි අවුලක් තියෙනවා.. මම හිතුවේ ආර්ථික ඔස්ථාර්ලට විතරයි මේ අවුල කියලා.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බොරුවට පැමිණිලි කීයක් කරත් වැඩක් නෑ.
    මේ තියෙන්නේ හරියට පැමිණිලි කරපු ඒවාට වෙච්ච දේ , නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියල කතාවක් තියෙනවනේ.

    එකපාරට උසාවි ගිනිගන්නවා , ලිපිගොනු අස්ථානගත වෙනවා , නීති විරෝදී ගිනිඅවි වල සිරියල් නම්බෙර් මැකෙනවා ,

    අන්තිමට නිදොස් කොට නිදහස් වෙනවා


    ඊට පස්සේ පැමිණිල්ල කරපු එකා බොරුකාරය වෙනවා







     
    Last edited: