බොරුවට පැමිණිලි කීයක් කරත් වැඩක් නෑ.
මේ තියෙන්නේ හරියට පැමිණිලි කරපු ඒවාට වෙච්ච දේ , නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියල කතාවක් තියෙනවනේ.
එකපාරට උසාවි ගිනිගන්නවා , ලිපිගොනු අස්ථානගත වෙනවා , නීති විරෝදී ගිනිඅවි වල සිරියල් නම්බෙර් මැකෙනවා ,
අන්තිමට නිදොස් කොට නිදහස් වෙනවා
ඊට පස්සේ පැමිණිල්ල කරපු එකා බොරුකාරය වෙනවා