මෙන්න මිනිස්සු: මුඩුක්කු මැදින් මහ වැස්ස&#3546

arunajn

Member
May 19, 2009
161
9
0
SINHALA RATE
මට නම් හිතුනේ, ප්‍රේමදාසට ඔච්චර උදව් කරපු, දන්න හදුනන කෙනෙක් වෙලත් මැරෙන්න වටෙනකන්ම නිකම් වත් උදව්වක් නොකළ නේද කියලය් ?
ඇයි යකෝ හොදට ඉන්න කාලෙනේ ගිහින් බලන්න තිබුනේ?
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොඩි ම්නිස්සු එක්ක හිටියාම හරිද? රටේ ඉන්න අනිත් එවුන්ට මොකද වෙන්නේ එතකොට?

    ඒක තමයි උඹලට තේරෙන්නේ නැති දේ.. පොඩි මිනිහව, තමන් ආපු තැන, හිටපු විදිය අමතක කරන්නේ නැති මිනිහෙක්, තමයි රටකට ඕන.. දැන් තියෙන්නේ බිස්නස් කාරයෝ, කැසිනෝ කාරයෝ, කුඩු කාරයෝ, විතරක් ගොඩ යන රටක්.. පොඩි මිනිහා අන්තෙටම තැලෙනවා..
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    89 gin gange mala minee paavenava mata mathakai.
    Nidhan haaranavath mata mathakai.
    Armour street eke nivan gihipu velave,new year ekata vage rathinghna paththu karanavath mata mathakai.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක තමයි උඹලට තේරෙන්නේ නැති දේ.. පොඩි මිනිහව, තමන් ආපු තැන, හිටපු විදිය අමතක කරන්නේ නැති මිනිහෙක්, තමයි රටකට ඕන.. දැන් තියෙන්නේ බිස්නස් කාරයෝ, කැසිනෝ කාරයෝ, කුඩු කාරයෝ, විතරක් ගොඩ යන රටක්.. පොඩි මිනිහා අන්තෙටම තැලෙනවා..

    හෙහෙ.............. ඉතින් බන් පේමදාස මුඩුක්කුවට ගියාට මහින්දයා මුඩුක්කුවෙ ඉපදිච්ච ‍එකෙක් නෙමේනෙ මුඩුක්කුවලට යන්න. උූ යන්නේ උගෙ ගමට.............

    අනික
    පේමදාස බිස්නස් කාරයෝ, කැසිනෝ කාරයෝ, කුඩු කාරයෝ එක්ක ඩීල් දැම්මෙ නැද්ද...? උඹලා මේ මුකුත් නොතේරෙන තොත්ත බබ්බු නේ..................... :rofl::rofl::rofl::rofl:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    4. දුප්පත් අයට හොද වැඩ කරපු කෙනෙක්. අන්තිමට චාටර් උනා..නූගත්කම සහ වටෙ හිටපු අය නිසා

    kathawa sampurna aththa