මට නම් හිතුනේ, ප්‍රේමදාසට ඔච්චර උදව් කරපු, දන්න හදුනන කෙනෙක් වෙලත් මැරෙන්න වටෙනකන්ම නිකම් වත් උදව්වක් නොකළ නේද කියලය් ?
ඇයි යකෝ හොදට ඉන්න කාලෙනේ ගිහින් බලන්න තිබුනේ?
ඇයි යකෝ හොදට ඉන්න කාලෙනේ ගිහින් බලන්න තිබුනේ?
පොඩි ම්නිස්සු එක්ක හිටියාම හරිද? රටේ ඉන්න අනිත් එවුන්ට මොකද වෙන්නේ එතකොට?
anna lokko..
but itiin dan ape maha raja thuma ohoma giyoth enna wenne guti naala
eth kamak na ban ekko udde dinnanne![]()
![]()


mamath ahala thiyenawa oya wage katha premadasa gana...welawak kalawak na hithunoth hithichcha de ewele karana ela dial ekaklu..![]()




ඒක තමයි උඹලට තේරෙන්නේ නැති දේ.. පොඩි මිනිහව, තමන් ආපු තැන, හිටපු විදිය අමතක කරන්නේ නැති මිනිහෙක්, තමයි රටකට ඕන.. දැන් තියෙන්නේ බිස්නස් කාරයෝ, කැසිනෝ කාරයෝ, කුඩු කාරයෝ, විතරක් ගොඩ යන රටක්.. පොඩි මිනිහා අන්තෙටම තැලෙනවා..




4. දුප්පත් අයට හොද වැඩ කරපු කෙනෙක්. අන්තිමට චාටර් උනා..නූගත්කම සහ වටෙ හිටපු අය නිසා