මෙන්න මිනිස්සු. සමගිය බලය වේ
නිව්ටන්ගේ නියමයක් නොවුනත් සමගිය ලොකු බලයක්. මේ ඔස්ට්රිලියාවේ කමියුටර් ට්රින් එකක මනුස්සයෙකුට වෙච්ච ඇබැද්දියකදි මිනිස්සු උදව් කරපු හැටි. එක මගියෙකුගේ කකුලක් ට්රින් එකයි, ෆැට්ෆොම් එකයි අතර හිර උනා. ඒ වෙලාවේ ඔක්කොමලා එකතු වෙලා ට්රින් එක පැත්තකට තල්ලු කරලා මේ මිනිහව බේර ගත්තා. මේකේ ලස්සනම දේ තමා එක උලමෙක්වත් මේක වීඩීයො කරන්න ෆොටො ගහන්න ෆොන් මානගෙන හිටියේ නැති එක. මනුස්සකම තමා..