මෙන්න මිනිස්සු. සමගිය බලය වේ

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මෙන්න මිනිස්සු. සමගිය බලය වේ

නිව්ටන්ගේ නියමයක් නොවුනත් සමගිය ලොකු බලයක්. මේ ඔස්ට්‍රිලියාවේ කමියුටර් ට්‍රින් එකක මනුස්සයෙකුට වෙච්ච ඇබැද්දියකදි මිනිස්සු උදව් කරපු හැටි. එක මගියෙකුගේ කකුලක් ට්‍රින් එකයි, ෆැට්ෆොම් එකයි අතර හිර උනා. ඒ වෙලාවේ ඔක්කොමලා එකතු වෙලා ට්‍රින් එක පැත්තකට තල්ලු කරලා මේ මිනිහව බේර ගත්තා. මේකේ ලස්සනම දේ තමා එක උලමෙක්වත් මේක වීඩීයො කරන්න ෆොටො ගහන්න ෆොන් මානගෙන හිටියේ නැති එක. මනුස්සකම තමා..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් බන් සිරාම සින් එකක් නේද????

    හැබැයි ලනකාවේ කට හරි අනතුරක් උනාම මිනිස්සු ඔයිට වඩා හිතලා එකතුවෙලා බලනවා බන්.
    සිරාවටම ලංකාවේ මිනිස්සුගේ ඒ ගුණය තියනවා හොදටම. දුප්පත් පෝසත් බේදයක් නැතුව. පක්ෂ පාට බේදයක් නතුඅව. කරදරයක් උන එකට සන්දනේ ජේවීපි unp කියලා නැහැ හැම මිනිහම උදවූ කරනවා. එක හොදටම දැක්කේ සුනාමි වෙලේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් බන් සිරාම සින් එකක් නේද????

    හැබැයි ලනකාවේ කට හරි අනතුරක් උනාම මිනිස්සු ඔයිට වඩා හිතලා එකතුවෙලා බලනවා බන්.
    සිරාවටම ලංකාවේ මිනිස්සුගේ ඒ ගුණය තියනවා හොදටම. දුප්පත් පෝසත් බේදයක් නැතුව. පක්ෂ පාට බේදයක් නතුඅව. කරදරයක් උන එකට සන්දනේ ජේවීපි unp කියලා නැහැ හැම මිනිහම උදවූ කරනවා. එක හොදටම දැක්කේ සුනාමි වෙලේ.
    ඔව්. ඒක ඇත්ත, ලන්කාවේ මිනිස්සු ගහමරා ගන්නේ ප්‍රශ්න නැති වෙලාවට, මොකඛරි ප්‍රශ්නයක් ආවොත් මිනිස්සු එකා වගේ ඉන්නවා. දැන් අලුතෙන් හැදෙන පොඩි උන්ගේ අමුතු අසීලාචාර ගතියක් තියනවා බන්, මොකඛරි මිනිහෙකුට ප්‍රශ්නයක් කරදරයක් උනාම, ටක් ගාලා ෆොන් එක ඇදලා අරන් වීඩීයො කරනවා, මේවට මාද්ය තමා වග කියන්න ඔනැ. නිවුස් ෆස්ට් අර ෆස්ට් මේ ෆස්ට් කියලා යු රිපොටර් ගූ රිපොටර්ලා කරලා..
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    aela porawal ban.lankawe una nam wenne mulima 4to gahala vidio karana aeka.soma akkage gu wahiniye katandara walata penanna
     
    Rusiru90

    Member
    Jun 1, 2013
    94
    4
    0
    Kiribathgoda
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වීඩියෝ එක පොඩ්ඩකට කලින් හිරු ගොසිප් එකේ ශෙයාර් කරලා තිබුණා.. සෙනාලයා ඒකෙන් නෙමේද ගත්තෙ..? මං කලින් කිව්වා වගේ උඹ උන්ගෙන් ගත්තෙ නැත්තං උන් මේ සයිට් එකේ තියෙන වීඩියෝ පිංතූර උස්සනවා.. කැරි හොරු..:rofl:

    ඕක මචං ලංකාවෙ වුණා නම් වෙන්නෙ අනිත් පැත්ත.. ට්‍රේන් එකේ ඉන්න උනුයි.. හතරවටේ, පාර තොටේ යන උනුයි ඔතනට එනවා.. ස්මාර්ට් ෆෝන් එක එළියට ගන්නවා.. අරගෙන අර අනතුර වෙච්චි එකාව වීඩියෝ කරනවා.. හවස ගෙදර ගිහින් ෆේස්බුක් එකේ අප්ලෝඩ් කරන්න.. :dull:

    උදව් කරනකොට මිනිහා මැරිලා ඉවරයි..:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් සිරාම සින් එකක් නේද????

    හැබැයි ලනකාවේ කට හරි අනතුරක් උනාම මිනිස්සු ඔයිට වඩා හිතලා එකතුවෙලා බලනවා බන්.
    සිරාවටම ලංකාවේ මිනිස්සුගේ ඒ ගුණය තියනවා හොදටම. දුප්පත් පෝසත් බේදයක් නැතුව. පක්ෂ පාට බේදයක් නතුඅව. කරදරයක් උන එකට සන්දනේ ජේවීපි unp කියලා නැහැ හැම මිනිහම උදවූ කරනවා. එක හොදටම දැක්කේ සුනාමි වෙලේ.
    සුනාමිය කාලෙදි නම් උදව් කලා තමයි.. අපේ උන්ගෙ තියෙන වැරැද්ද සෙනාලයත් කියල තියෙනවා.. මොන හුයන්න උනත් අපේ උන් මුලින්ම කරන්නෙ වීඩියෝ පාරක් දාන එක.. නැතුව උන්ට උදව් කරන එක නෙමෙයි..

    මං දැක්කා මේ ළඟදි ගියපු රූපවාහිනී වැඩසටහනක දොස්තර කෙනෙක් කියනවා අපේ අය අනතුරක් වුණත් ඒ අනතුරට පත්වෙච්ච රෝගියාව තවත් තුවාල වෙන විදියට තමයි වාහනේක දාගෙන එන්නෙ.. ඒ නිසා බේරගන්න පුළුවන් ජීවිතත් නැති වෙනවා කියලා.. අපේ අය ප්‍රතමාධාර දන්නෙ නෑ..

    එකසැරයක් තාත්තා කෙනෙකුයි දුවෙකුයි බස් එකක හැප්පිලා තියෙනවලු.. මෝටර් බයික් එකේ යන ගමන්.. කෙල්ලට සිහිය තිබිලා නෑ.. තාත්තට නම් තුවාල වෙලා.. කෙල්ල උස්සලා අපේ අය ත්‍රී විල් එකකට දාගෙන. දාලා නෙමේලු දෙකට නමලා අස්සෙ ඔබලා.. ඉස්පිරිතාලයට ගෙනියනකොට ලෙඩා මැරිලා කිව්වා..

    තව මරු කතාවක් කිව්වා ඒ දොස්තර.. එකපාරක් මුස්ලිම් මනුස්සයෙක් ඇක්සිඩන්ට් වෙලා.. ඉතිං හොස්පිට්ල් එකට ආවලු එක පන්සීයකට වැඩිය.. කෑමොර දීගෙනලු ආවෙ.. නිකන් ගහන්න වගේ.. අන්තිමට ලෙඩා ට්‍රොලියට දාන්න ලෙඩා හොයනකොට ලෙඩා නෑලු.. ඔක්කොම කලබලේට වාහන වල නැගලා ඇවිත්.. කවුරුවත් ලෙඩාව අරන් ඇවිත් නෑ.. ආයෙම කෑගහගෙන ගියාලු ලෙඩාව අරන් එන්න..

    අනික මචං අපේ උන් ඇක්සිඩන්ට් වුනාම අතදාන්න බයයි.. කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නැත්තෙ ඒකයි.. මොකද අන්තිමේ ඒ අරන් යන එකාටත් උසාවි ගානෙ රස්තියාදු වෙන්න වෙනවා.. අපේ රටේ තියෙන්නෙ මහ පොන්න නීතියක්නේ..

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :yes::yes::yes:
     
    එහෙමත් නැහැ බන් . මන් නම් අන්ත්ත්වත් දැකල තියනවා. මිනිස්සු උදවු කරනවා. දැන් සේනාල් කිවුව වගේ වීඩියෝ කරන සින් එක නම් තියනවා. :angry::angry:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo

    :yes::yes: