මෙන්න මිනිස්සු!! (Never Give Up!!)

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ow bn...maru kollek..

    මට ඕකේ දුක හිතෙන කෑල්ල තමයි අරූ අමාරුවෙන් දුවද්දි උගේ උදව්වට තාත්තා එනවා.
    අනතිම වෙනකන් ඇවිත් අරූට තනියම ගේම ඉවර කරන්න දෙනවා.
    අන්න තාත්තලා.
    අපිට නැහැනේ එහෙම තාත්තලා.
    :(:(:(
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මට ඕකේ දුක හිතෙන කෑල්ල තමයි අරූ අමාරුවෙන් දුවද්දි උගේ උදව්වට තාත්තා එනවා.
    අනතිම වෙනකන් ඇවිත් අරූට තනියම ගේම ඉවර කරන්න දෙනවා.
    අන්න තාත්තලා.
    අපිට නැහැනේ එහෙම තාත්තලා.
    :(:(:(

    ow machan!! eka thamai pattama cn eka...
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    :yes::yes::yes::yes::yes:


    එයා රන් පදක්කමට වඩා ලොකු දිනුමක් තමන්ගෙ උත්සහයෙන් ලබාගත්තා..

    සැබෑවටම ආදර්ශයක්...!!!

    Rep 4+++