Aniva meva nam share karanna owna deval............
ඔව් බං. දැන් කාලෙ මේ වගෙ අය හරිම හිගයි..
අපි අපිට පුලුවන් හැටියට ඒ ඉන්න ටික දෙනාවවත් අගය කරන්න ඕනෙ..
අනික මේ වගේ දෙවල් අහන්න දකින්න ලැබුනහම අපේ හිතටත් අමුතු සතුටක් දැනෙනවනෙ.....

policeye aunta hondai.

සිරාවටම හොද මිනිහෙක්.
දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි පොලිසියේ උන් ඔය සල්ලි නියම අයිතිකාරයට දුන්නද කියන එක. අපේ පොලීසියත් හරි හොදයි නේ![]()
Agaya Karanna Watina Minihek.