මෙන්න මිනිස්සු...

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මෙන්න මිනිස්සු...

    -- මිනිසුන් අතරේ අවංක මිනිසෙක් --
    ඇඹුල්දෙණිය මාදිවෙල පාරේ ත්රි රෝද රථයකට ඊයේ (17) දින තරුණියෙකු ගොඩනැග ඇත්තේ හදසි ගමනක් යාමටයි. ඒ ත්රීරෝද රථ රියදුරු මහතෙකු වන Suresh Lakmal ගේ රථයටයි. ඇය නුගේගොඩ ප්රදේශයට ගොස් ඇති අතර, ඉන්පසු සුරේෂ් මහතා නැවත පැමිණි පසු ඔහුගේ රථයේ පිටුපස අසුනේ මුදල් පසුම්බියක් තිබෙනු දැක ඇත.
    මුදල් පසුම්බිය කාගේදැයි ක්ෂණිකව තේරුම්ගත් ඔහු නැවත නුගේගොඩ තරුණිය බැසගිය ස්තානයට ගොස් ඇත. නමුත් ඇය සොයාගැනීමට අපහසු වූ බැවින් නැවත පැමිණ ඇති අතර, මුදල් පසුම්බිය තුල මුදල් රුපියල් 4300 ක මුදලක්, ක්රෙඩිට් කාඩ්, හැඳුනුම්පත , බැංකු කාඩ් ආදී වටිනා ලියකියවිලි රැසක් තිබී ඇත. ඔහු සන්තකයේ එම සියල්ල සුරක්ෂිතව තබාගෙන කොයි මොහොතක හෝ ඇය පැමිණියහොත් ලබාදෙන අරමුණෙනි.
    ඒ ආකාරයටම අද (18) දින උදෑසන ඇය පැමිණ ඇති අතර, මුදල් පසුම්බිය සුරක්ෂිතව ඇය අතට ලබාදි ඇත.
    රුපියල් සත සොයා දවස ගෙවන , නමුත් මිනිසත්කම නොමැති මිනිසුන් අතරේ මොහු සැබෑ මහත්මයෙකි. !!!

    37328008_1767607576641855_7238291504727326720_n.jpg
     
    Jul 17, 2018
    610
    31
    0
    ඒ උනාට ත්රිවිල්කාරයෝ මහා කරදරයක්.. හැකි හැමවිටම උබර්,පික්මි යුස් කරන්න බලන්න.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හැම ට්‍රිවිල් මල්ලි / අයිය කෙනෙක්ම වලත්තයෙක් කුඩ්ඩේක් ගංජා කසිප්පු කාරයෙක් නෙමේ .


    හොද මිනිස්සු ඉන්නව .:yes:
     
    Jul 17, 2018
    610
    31
    0
    මරුසිරා;23427080 said:
    හැම ට්‍රිවිල් මල්ලි / අයිය කෙනෙක්ම වලත්තයෙක් කුඩ්ඩේක් ගංජා කසිප්පු කාරයෙක් නෙමේ .


    හොද මිනිස්සු ඉන්නව .:yes:
    හැම ත්‍රිවිල් මල්ලියෙක්ම කුපාදියෙක් නෙමෙයි. එත් හැම කුපාදිකාරයෙකුට ත්‍රිවිල් එකක් තියනවා.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හැම ත්‍රිවිල් මල්ලියෙක්ම කුපාදියෙක් නෙමෙයි. එත් හැම කුපාදිකාරයෙකුට ත්‍රිවිල් එකක් තියනවා.


    හැම ගෑනියෙක්ම නිලියෙක් නෙමේ .එත් හැම නිලියක්ම ගණිකාවක් :rofl:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒ උනාට ත්රිවිල්කාරයෝ මහා කරදරයක්.. හැකි හැමවිටම උබර්,පික්මි යුස් කරන්න බලන්න.

    හදිසියට උබර් ද,පික්මි ද නෑ බං. එල්ලෙනවා මිසක්