මෙන්න මිනීමරුවන්!දුටු තැන ගල් ගසනු!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    1000158682.jpg

    1000158678.jpg

    1000158675.jpg

    1000158677.jpg

    1000158676.jpg

    1000158680.jpg

    1000158679.jpg
     
    Attachments

    • 1000158681.jpg
      1000158681.jpg
      112.4 KB · Views: 300

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,915
    11,362
    113
    unge wada karana phone numbers methana daapan mama dennam gemak! hariyata confirm karala , wada karana ewa daapan!
     
    • Like
    Reactions: Tz4400

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ ඒ වයඹ එකේ රඟන වේසියෙක්.. ඕකිත් රැග් දෙනවා
    උඹ වගේ එවුන් ඔය කරන්නෙ වැරදි වැඩක්.

    නීතිය අතට ගන්න එපා. පොලීසි උසාවි කරන වැඩේ උන් කරගනී
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    උඹ වගේ එවුන් ඔය කරන්නෙ වැරදි වැඩක්.

    නීතිය අතට ගන්න එපා. පොලීසි උසාවි කරන වැඩේ උන් කරගනී

    එහෙම ඕනේ නෑ...නීතිය ක්‍රියාත්මක කරලා දඩුවම් දෙන්න
    එකගයි. හැබැයි ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. විශේෂයෙන් අන්තරේ හිටපු කැදවුම්කරු හදුනා වගේ අන්තරේ රගපු කාලකන්නින්ගෙන් පිරුනු මේ ආන්ඩුව මුන්ට විරුද්ධව කිසිම දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි. කැම්පස් වලත් මුන් VC කරලා තියෙන්නේ මුන්ගේ ඔඩොක්කු කුක්කෝ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එකගයි. හැබැයි ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. විශේෂයෙන් අන්තරේ හිටපු කැදවුම්කරු හදුනා වගේ අන්තරේ රගපු කාලකන්නින්ගෙන් පිරුනු මේ ආන්ඩුව මුන්ට විරුද්ධව කිසිම දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි. කැම්පස් වලත් මුන් VC කරලා තියෙන්නේ මුන්ගේ ඔඩොක්කු කුක්කෝ

    කොලබ කැම්පස් වලත් ඔහොමද බන්?
    මන් mora ICT වගේ ගියොත් මටත් කොන්ඩෙ කපන්න වෙනවද? කොන්ඩේ දිගයි බෙල්ල ගාවට වගේ මගේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    ජෙප්පො ගෙනාව සම්ප්‍රදාය උන්ටම පරාවලල්ලක් වෙලා 🤭 හොද වැඩේ දැන් යුක්තිය ඉටුකරපන් තනි සිග්නල් කනුව ගාව කිරි පුතේ

    එහෙන් විපක්සය
    මෙහෙන් නීතිය
    අරහෙන් සිස්ස සංගම්

    පව් ගිරයට අහු උන එකා වගේ ඇති.
     
    • Like
    Reactions: War Fighter

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,017
    14,396
    113
    වැලිවේරිය
    එකගයි. හැබැයි ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. විශේෂයෙන් අන්තරේ හිටපු කැදවුම්කරු හදුනා වගේ අන්තරේ රගපු කාලකන්නින්ගෙන් පිරුනු මේ ආන්ඩුව මුන්ට විරුද්ධව කිසිම දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි. කැම්පස් වලත් මුන් VC කරලා තියෙන්නේ මුන්ගේ ඔඩොක්කු කුක්කෝ
    ඒකට තමයි බලපෑම් කණ්ඩායම් ඕනේ...ගෝටව එලෙව්වෙත් බලපෑම් කණ්ඩායම් නේ...එතකොට නීතිය ක්‍රියාත්මක කරන්නම වෙනවා