මෙන්න මුගෙ ඇක්ටින් ගොන් කියලා හිතෙන්නැද්ද?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    monarch-butterfly-grass_4x3.jpg
     

    udithshan

    Active member
  • Jul 1, 2011
    428
    210
    43
    අපි මාතර..!
    සනත් විමලසිරි යකෝ. නාට්‍ය හා රංග කලාව සර් කෙනෙක්. හොඳ වේදිකා නාට්‍ය නලුවෙක්
    Visual and Performing arts eke senior lecture kenek. Me dwas wala kaatath amarui machan. Ena drama thora bera inna welawak na, Salli hambenwa nm ragapanwa :-(
     
    • Like
    Reactions: GobbaSira

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    View attachment 186619


    ආසම නැති ඩයල් එකක්. රඟපානවා කියලා හොඳට තේරෙනවා මිනිහා රඟපානකොට. ඇඟට අරන් වැඩියි
    Tiktok wala rangana podi ponnayan diha balala athey gahana thota mona kalawe taste ekakda ban. 🤭 🤭 🤭
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,395
    4,627
    113
    ටෙලි නාට්‍ය මුවීස් වලදි රඟපාන චරිත වලට ආස නැහැ.. බට් වේදිකා නාට්‍ය නළුවෙක් විදියට මට නම් නියමයි..
     

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    watch අග්නිදාහය the movie and දඬුබස්නාමානය for kamal's acting.. not only that 2 great art pieces :D


    yea not a fan of new sinhala cinema much.. so i dont watch.. im referring to the old OG movies like gini avi saha gini keli :D
    ------ Post added on Oct 11, 2022 at 2:24 AM
    he`s a fucking legend. but lately mf is so shitty in every way
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    අපේ ඉස්කෝලේ උන්ට අනන් මනන් කියන්න එපා සමලිංගික AC 😐
     

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    මුගෙ ෆැමිලි එකේ හැමෝටම නටන්න නම් පුලුවන් ගින්දර වගේ. දක්ෂයෙක්, ඒ ගැන තර්කයක් නෑ

     
    • Like
    Reactions: GobbaSira