Visual and Performing arts eke senior lecture kenek. Me dwas wala kaatath amarui machan. Ena drama thora bera inna welawak na, Salli hambenwa nm ragapanwaසනත් විමලසිරි යකෝ. නාට්‍ය හා රංග කලාව සර් කෙනෙක්. හොඳ වේදිකා නාට්‍ය නලුවෙක්

අපෝ උගෙ ගොං ජෝක්විජය නන්දසිරි තරම් ආස එකෙක්වත් නෑ
Ow math asa neView attachment 186619
ආසම නැති ඩයල් එකක්. රඟපානවා කියලා හොඳට තේරෙනවා මිනිහා රඟපානකොට. ඇඟට අරන් වැඩියි
Tiktok wala rangana podi ponnayan diha balala athey gahana thota mona kalawe taste ekakda ban.View attachment 186619
ආසම නැති ඩයල් එකක්. රඟපානවා කියලා හොඳට තේරෙනවා මිනිහා රඟපානකොට. ඇඟට අරන් වැඩියි
he`s a fucking legend. but lately mf is so shitty in every waywatch අග්නිදාහය the movie and දඬුබස්නාමානය for kamal's acting.. not only that 2 great art pieces
yea not a fan of new sinhala cinema much.. so i dont watch.. im referring to the old OG movies like gini avi saha gini keli
------ Post added on Oct 11, 2022 at 2:24 AM
did you watch the pandukabaya movieI'm fully against him as a person and his political views, but he certainly is one of the most talented actors in Sri Lanka.