මෙන්න මුගේ ක්ලාස් ගිය උන් ඉන්නවද ..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    මූට සෑහෙන රිසල්ට් තියනව නේ යකෝ ළමයි 314ක් ඉදල. කොලබින් කොහොමත් දැන් 250+ merit ම අහුවෙනවා. ඔක්කොම eng 380-400ක් යනවා.
    මූ ළමයි ගන්නේ මුලින් චෙක් කරලද මෙච්චර ළමයි අඩු ? :rofl:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,804
    4,926
    113
    එකෙක් ඇවිත් කියනවා උගෙලු හොදම ප්‍රතිපල. තව එකෙක් කියනව උගේලු හොදම. ඔය පාස් වෙච්ච එවුනුත් මම හිතන්නේ හැම එකා ළඟටම ගිහින් මාත් ආව මාත් ආව කියල අරුන් දෙන තෑග්ග අරන් යනවා ඇති. :ROFLMAO::ROFLMAO: එකෙක් stethoscope (දොස්තර නාලා) බෙද බෙදා යනවා. මාත් ක්ලාස් ආව කිව්ව ගමන් free නලාවක් ගන්න පාස් වෙච්ච ඕන එකෙක් දුවල යනවනේ.
    ඔය ක්ලාස් කෙරුවාවත් ලොතරැයි සෙල්ලම වගේ. දාස් ගානක් ටිකට් ගත්තට ඇදෙන්නේ එකා දෙන්නටයි. ඔතන ස්ටේජ් නගින එවුන් වගේ දහ ගුණයකට වඩා එවුන් සල්ලි ටික පුදලා ගෙදර නවතිනවා. ලොතරයියෙත් ඇදිච්ච එකා දෙන්නා පෙන්වනවා මිසක් පැරදිලා ලොන්ත කූස් වෙච්ච ලක්ෂ ගානක මිනිස්සු ගැන කතාවක් නෑනේ. :ROFLMAO:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    එකෙක් ඇවිත් කියනවා උගෙලු හොදම ප්‍රතිපල. තව එකෙක් කියනව උගේලු හොදම. ඔය පාස් වෙච්ච එවුනුත් මම හිතන්නේ හැම එකා ළඟටම ගිහින් මාත් ආව මාත් ආව කියල අරුන් දෙන තෑග්ග අරන් යනවා ඇති. :ROFLMAO::ROFLMAO: එකෙක් stethoscope (දොස්තර නාලා) බෙද බෙදා යනවා. මාත් ක්ලාස් ආව කිව්ව ගමන් free නලාවක් ගන්න පාස් වෙච්ච ඕන එකෙක් දුවල යනවනේ.
    මූ නම් ඉතින් පාස් වෙච්ච උන්ව ඔතනට ගෙන්වා නේ. ළමයි පොඩ්ඩයි කියන්නේ අනිත් උන් දන්නවා මු හිටියද නැද්ද කියලා මූ ඔය කතා කරන විදියට. මම කිව්වේ උගේ ළමයි ගානත් එක්ක ප්‍රතිපල මරු .
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,804
    4,926
    113
    මූ නම් ඉතින් පාස් වෙච්ච උන්ව ඔතනට ගෙන්වා නේ. ළමයි පොඩ්ඩයි කියන්නේ අනිත් උන් දන්නවා මු හිටියද නැද්ද කියලා මූ ඔය කතා කරන විදියට. මම කිව්වේ උගේ ළමයි ගානත් එක්ක ප්‍රතිපල මරු .
    විභාගේ පාස් වෙච්ච එවුන් සෙට් එක අරන් "වටිනා තෑග්ගක් දෙනවා" ක්ලාස් එකට ඇවිත් අරන් යන්න කියල බලපන් එන්නේ නැද්ද කියල. ඊට පස්සේ තියෙන්නේ මොලේ පාවිච්චි කරලා ඒ event එක මැනේජ් කරන්න. කඩල ඇට 4 , 5ක් දෙනවා කිව්වම පැය ගණන් අව්වේ පිච්චි පිච්චි පෝලිම් වල තපින උන් ඉන්නවා නම් ඔව්ව මොනාද බන්.
     
    • Like
    Reactions: Aldren

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    විභාගේ පාස් වෙච්ච එවුන් සෙට් එක අරන් "වටිනා තෑග්ගක් දෙනවා" ක්ලාස් එකට ඇවිත් අරන් යන්න කියල බලපන් එන්නේ නැද්ද කියල. ඊට පස්සේ තියෙන්නේ මොලේ පාවිච්චි කරලා ඒ event එක මැනේජ් කරන්න. කඩල ඇට 4 , 5ක් දෙනවා කිව්වම පැය ගණන් අව්වේ පිච්චි පිච්චි පෝලිම් වල තපින උන් ඉන්නවා නම් ඔව්ව මොනාද බන්.
    එකයි මේකයි වෙනස් බන්.. මුන් රිසල්ට් එන්න කලින් ඉතින් ක්ලාස් එකේ පේපර් බලන්න ආපු උන්.. ඉස්සරහ ඉන්න අලුත් උන්ට හොයන්න පුලුවන් නේ. ඔය උබ කියන එක වෙන්ව රිසල්ට් ෂිට් ගහල බෙදන උන් . ගොඩක් ළමයි හිටියට රිසල්ට් නැති උන්...

    ඔතන ස්ටේජ් නගින එවුන් වගේ දහ ගුණයකට වඩා එවුන් සල්ලි ටික පුදලා ගෙදර නවතිනවා
    ඉතින් මෙතන එහෙම නෑ නේ බන්. මුගේ වැඩිය ක්ලාස් එන්නේ නෑ කට්ටිය. ඔය ළමයි 314කින් .
    ඒකයි මම උඩ ඇහුවේ මූ මුලින් ළමයි ව තොරලද ළමයිව ගන්නේ කියලා..
    ------ Post added on Jun 25, 2024 at 5:28 PM
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    මෙහෙමයි.. ඔහොම results තිබ්බට වැඩක් නෑ බන්.. යන එකාට ඌ කියා දෙන මෙලෝ දෙයක් තේරෙන්නේ නැත්නම් !! මුලින්ම ඉස්සර නම් මුල් දවසේ admission එකෙන් යන්න පුළුවන් නෙහ්හ් Card එක ගන්නේ නැතුව.. එක දවසක් හරි එකම විශය උගන්නන වෙන වෙන clz ටිකකට ගිහින් තමන්ට set වෙන clz එකට ගියා නම් හරි !!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,239
    113
    34
    Kalutara
    ප්‍රයිවට් ඉස්පිරිතාලයක් තියෙනවා උන්ගෙ සක්සස් රේට් එක 100% කියල ගහලා. මැරෙන්න ලංවෙන බේරගන්න බැරි උන්ව බයිලාවක් කියලා හරවලා යවනවා. නැත්තන් උන්ගෙ සක්සස් රේට් එක බහිනවනෙ. 🥴
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    මෙහෙමයි.. ඔහොම results තිබ්බට වැඩක් නෑ බන්.. යන එකාට ඌ කියා දෙන මෙලෝ දෙයක් තේරෙන්නේ නැත්නම් !! මුලින්ම ඉස්සර නම් මුල් දවසේ admission එකෙන් යන්න පුළුවන් නෙහ්හ් Card එක ගන්නේ නැතුව.. එක දවසක් හරි එකම විශය උගන්නන වෙන වෙන clz ටිකකට ගිහින් තමන්ට set වෙන clz එකට ගියා නම් හරි !!
    උබ හිතනවද ළමයි ඇත්තටම ක්ලාස් තෝරාගන්නේ තමන්ට තේරෙන එක කියලා ?
    ගොඩක් උන්ට රිසල්ට් තිබිල ඌ කියන දේවල් තමන්ට තේරෙන්නේ නැත්නම් තමන්ගේ අවුලක් බන්.

    තව එකෙක් කියලා දෙන ඒවා තේරිලා , ඌ ගේ ගණන් ටිකත් හදන්න පුලුවන් වෙලා ඌ ට රිසල්ට් නැත්නම් ඉතින් එකත් අවුල්..
    රිසල්ට් බලන්න ඕනේ ක්ලාස් ගිහින් පාස් වෙච්ච උන්ගේ. නැත්නම් වෙන් වෙන හේතු , දැන් නම් youtube ටෝක් වගේ දේවල් නිසා ක්ලාස් තෝරාගන්නේ.
     
    • Like
    Reactions: Mr.Wijay

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    එකයි මේකයි වෙනස් බන්.. මුන් රිසල්ට් එන්න කලින් ඉතින් ක්ලාස් එකේ පේපර් බලන්න ආපු උන්.. ඉස්සරහ ඉන්න අලුත් උන්ට හොයන්න පුලුවන් නේ. ඔය උබ කියන එක වෙන්ව රිසල්ට් ෂිට් ගහල බෙදන උන් . ගොඩක් ළමයි හිටියට රිසල්ට් නැති උන්...
    පලවෙනිවාරෙ පන්තියෙ 1 වෙන උන්ට ෆ්රීකාඩ් දෙනවා අවුරුදු දෙකටම. මෙහෙනම් මීටර් අල්ලගන්නෙ එහෙමයි
     
    • Wow
    Reactions: dilann

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    උබ හිතනවද ළමයි ඇත්තටම ක්ලාස් තෝරාගන්නේ තමන්ට තේරෙන එක කියලා ?
    ගොඩක් උන්ට රිසල්ට් තිබිල ඌ කියන දේවල් තමන්ට තේරෙන්නේ නැත්නම් තමන්ගේ අවුලක් බන්.

    තව එකෙක් කියලා දෙන ඒවා තේරිලා , ඌ ගේ ගණන් ටිකත් හදන්න පුලුවන් වෙලා ඌ ට රිසල්ට් නැත්නම් ඉතින් එකත් අවුල්..
    රිසල්ට් බලන්න ඕනේ ක්ලාස් ගිහින් පාස් වෙච්ච උන්ගේ. නැත්නම් වෙන් වෙන හේතු , දැන් නම් youtube ටෝක් වගේ දේවල් නිසා ක්ලාස් තෝරාගන්නේ.
    උඹ කියන එක ඇත්ත වෙන්න ඇති !! Results බලන්න ඕනේ.. ඒත් මම දන්න හුඟක් clz තියෙනවා ( මම ගිය ඒවත් ඇතුළුව) ලංකාවේ පළවෙනියත් හිටියා මම ගිය පන්තියක හැබැයි බාගෙට බාගයක් clz ගිය උන් Fail !! තමන්ට set වෙන එකට යන්න ඕනේ..
     
    • Like
    Reactions: zid2021