මෙන්න මුන්ගෙ වැඩ..

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මෙන්න මුන්ගෙ වැඩ..

    මචන්ලා සයිට් එකට ගිහින් මම මේ දාල තියෙන ඉන්ඩෙක්ස් නම්බරේ 2011 ඒ ලෙවල් රිසල්ට්ස් චෙක් කරපල්ලා

    1. go to http://www.doenets.lk/exam
    2. chk 2011 A/L results for index number 1490613 :shocked::frown::frown::shocked::frown::frown:
    ..අයියෝ අපරාදේ සල්ලී..


    ලබ්බද දන්නෙ නෑ ඊයෙ ආයෙත් හදලා දැම්මයි කිව්වෙ :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    Z - Score 1.5483 තියන ෆේල් උන එකෙක් දැක්කමයි ..:shocked::shocked::shocked:
    මුන් තාමත් හදලා නැහැනේ බන්. :frown: අනේ මන්දා විභාගේ ලියපු උන්ට දෙයියන්ගේ පිහිටයි....:yes::confused: