මෙන්න මු කෙට්ටු වෙලා😂

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Gastric Bypass වලින් දැවැන්ත වෙනසක් කරන්න පුලුවන්. මේකෙන් කරන්නේ ආමාශය කපලා එහි උඩ කොටස පොඩි පර්ස් එකක් වගේ ඉතිරි කරලා ඒක කුඩා බඩවැල කපලා ඒකට බද්ධ කරනවා. මේකෙන් ආමාශය පොඩි වෙන නිසා අපි කන්නෙ ටිකයි. මාස කීපයකින් බර අඩු වෙනවා.
    හොදම කතාව පටන් ගන්නේ ඊට පස්සේ. උපතින් ලැබුනු ස්වභාවික සිස්ටම් එක වෙනස් කරාට පස්සේ ඇගේ ප්රමාණයට සරිලන පෝෂණය මදි නිසා මෙතැන් සිට මුලු ජීවිතේම විටමින් සප්ල්මන්ට් ගන්න වෙනවා. මල බද්ධය ඇති වෙනවා. ශරීරයේ ශක්තිය අඩු වෙනවා වගේ ම සහ මහන්සි වෙන ගමන් යන්න බැරි වෙනවා. මේ අතුරු ආබාධ ලෝකයක්ම කතා වෙන දෙයක්. ඒ නිසා මෙතන ටිපර් පාක් නොකර සර්ච් ඛරලා බලන්න.
    කම්මැලි නැතිව ඇග මහන්සි කරලා කරන ව්යායාම සහ නන් සර්ජිකල් ක්රම තමයි ආරක්ෂිත ම.
    Hamotama ehema exercise/workout karata kettu wenna bari situations thiyenawa. Anika muta salli thiyenawane ithin side effects awath face karanna and vitamins ganna.