පට්ට අාතල් ඵකක් ගන්නව වගේ..
බාන්ග් කිව්වෙ? ගුලි වගේ එකක්ද?වයිෆ් එක්ක හිටපු අවුරුද්දේ නැතුව ඊට කලින් අවුරුද්දේ නම් කාමරේට ගෙනිච්චෙ කොහොමද කියලත් මතක නැති වෙන ෆන් එකක් ගත්තා holy දවසේ. කිරි එකට බාන්ග් කියලා දාලා දෙනවා ආයෙත් ඕනෙ නෑ තනකොල ගලෝගෙන යන්නෙ.
පිටරට වල මොකෙක් වත් දාන්නේ නෑ බන් අපි වගේ....ළගකදී අල්ලපු US or UK Street video එකක් බලපන්....මොකෙක් වත් මාස්ක් දාන්නෑඋන්ට කොරෝන නැද්ද බන් නැත්තන් අපිට පිස්සුද මාස්ක් දාගෙන ඉන්න.,
unge weradda nrwey ithinමුන්ගෙ මේ වීඩියෝස් බලන්නෙ ට්‍රැවල් කරන්න ආස මිනිස්සු. ඒ මිනිස්සුන්ට අපේ රටේ කරන්ට් නෑ, තෙල් නෑ, ගෑස් නෑ, කන්න බොන්න නෑ කියන පණිවිඩේ මුන් යවලා ඉවරයි. මේ යූටියුබ් කාරයො ටික අපේ රටට කරපු ඩැමේජ් එක සුළු පටු එකක් නෙවේ. ඒ ඩැමේජ් එක තව අවුරුදු 10ක් යනකම් වත් තියේවි කියලා හිතෙනවා.
Lankawe un mask daanwa paare awiddidth...උන්ට කොරෝන නැද්ද බන් නැත්තන් අපිට පිස්සුද මාස්ක් දාගෙන ඉන්න.,
ඔව්, උන්ගෙ වරදක් නෑ. ආණ්ඩු මාරුවකින් මේ ප්‍රශ්ණෙ කවදා හරි විසඳුනත් ටුවරිසම් කරන අයට ඒ ආශිත කඩසාප්පු හෝටල් වලට හොඳ කාලයක් හිතන ඉක්මනට ලැබෙන්නෙ නෑ. සල්ලි වැඩියෙන් හොයන්න ගෙස්ට්ලගෙන් ලොකු ගනන් චාර්ජ් කරයි. ඊට පස්සෙ ස්කෑම් ලේබල් වදිනවා. ගොඩ ඒමක් නෑ.unge weradda nrwey ithin
Bhang (IAST: Bhāṅg) is an edible preparation made from the leaves of the cannabis plant originating from the Indian subcontinent. It has been used in food and drink as early as 1000 BC in ancient India. Bhang is traditionally distributed during the spring festival of Maha Shivaratri and Holi. Bhang is mainly used in bhang shops, which sell the cannabis-infused Indian drinks bhang lassi and bhang thandai.වයිෆ් එක්ක හිටපු අවුරුද්දේ නැතුව ඊට කලින් අවුරුද්දේ නම් කාමරේට ගෙනිච්චෙ කොහොමද කියලත් මතක නැති වෙන ෆන් එකක් ගත්තා holy දවසේ. කිරි එකට බාන්ග් කියලා දාලා දෙනවා ආයෙත් ඕනෙ නෑ තනග්කල ගලෝගෙන යන්නෙ.
තව එකෙක් හිටියා ඔතන.. travis කියන එකා තාම මෙහෙද දන්නේ නෑ..ෆක්, මෙන්න World Nomac කාරයත් ගිහිල්ලා
View attachment 164229
Still here, this video done yesterdayතව එකෙක් හිටියා ඔතන.. travis කියන එකා තාම මෙහෙද දන්නේ නෑ..
ගන්ජා කොල පොඩි කරල හදන කේස් එකක්. කිරි වලට දාලා දෙනවාබාන්ග් කිව්වෙ? ගුලි වගේ එකක්ද?
පිටරට වල මොකෙක් වත් දාන්නේ නෑ බන් අපි වගේ....ළගකදී අල්ලපු US or UK Street video එකක් බලපන්....මොකෙක් වත් මාස්ක් දාන්නෑ
------ Post added on Mar 20, 2022 at 8:07 PM
u thawa masekin wage munta set wenawa kiyalane kiyanne. godak durata u india yan nethuwa athiතව එකෙක් හිටියා ඔතන.. travis කියන එකා තාම මෙහෙද දන්නේ නෑ..