මෙන්න මූ ඉන්දියා ගිහින්..😁

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    පට්ට අාතල් ඵකක් ගන්නව වගේ..😁😁

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ෆක්, මෙන්න World Nomac කාරයත් ගිහිල්ලා:(

    1647780497806.png
     
    • Like
    Reactions: dilann

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    පට්ට අාතල් ඵකක් ගන්නව වගේ..😁😁

    වයිෆ් එක්ක හිටපු අවුරුද්දේ නැතුව ඊට කලින් අවුරුද්දේ නම් කාමරේට ගෙනිච්චෙ කොහොමද කියලත් මතක නැති වෙන ෆන් එකක් ගත්තා holy දවසේ. කිරි එකට බාන්ග් කියලා දාලා දෙනවා ආයෙත් ඕනෙ නෑ තනකොල ගලෝගෙන යන්නෙ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    වයිෆ් එක්ක හිටපු අවුරුද්දේ නැතුව ඊට කලින් අවුරුද්දේ නම් කාමරේට ගෙනිච්චෙ කොහොමද කියලත් මතක නැති වෙන ෆන් එකක් ගත්තා holy දවසේ. කිරි එකට බාන්ග් කියලා දාලා දෙනවා ආයෙත් ඕනෙ නෑ තනකොල ගලෝගෙන යන්නෙ.
    බාන්ග් කිව්වෙ? ගුලි වගේ එකක්ද?

    උන්ට කොරෝන නැද්ද බන් නැත්තන් අපිට පිස්සුද මාස්ක් දාගෙන ඉන්න.,
    පිටරට වල මොකෙක් වත් දාන්නේ නෑ බන් අපි වගේ....ළගකදී අල්ලපු US or UK Street video එකක් බලපන්....මොකෙක් වත් මාස්ක් දාන්නෑ
    ------ Post added on Mar 20, 2022 at 8:07 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    මුන්ගෙ මේ වීඩියෝස් බලන්නෙ ට්‍රැවල් කරන්න ආස මිනිස්සු. ඒ මිනිස්සුන්ට අපේ රටේ කරන්ට් නෑ, තෙල් නෑ, ගෑස් නෑ, කන්න බොන්න නෑ කියන පණිවිඩේ මුන් යවලා ඉවරයි. මේ යූටියුබ් කාරයො ටික අපේ රටට කරපු ඩැමේජ් එක සුළු පටු එකක් නෙවේ. ඒ ඩැමේජ් එක තව අවුරුදු 10ක් යනකම් වත් තියේවි කියලා හිතෙනවා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මුන්ගෙ මේ වීඩියෝස් බලන්නෙ ට්‍රැවල් කරන්න ආස මිනිස්සු. ඒ මිනිස්සුන්ට අපේ රටේ කරන්ට් නෑ, තෙල් නෑ, ගෑස් නෑ, කන්න බොන්න නෑ කියන පණිවිඩේ මුන් යවලා ඉවරයි. මේ යූටියුබ් කාරයො ටික අපේ රටට කරපු ඩැමේජ් එක සුළු පටු එකක් නෙවේ. ඒ ඩැමේජ් එක තව අවුරුදු 10ක් යනකම් වත් තියේවි කියලා හිතෙනවා.
    unge weradda nrwey ithin
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,636
    21,240
    113
    උන්ට කොරෝන නැද්ද බන් නැත්තන් අපිට පිස්සුද මාස්ක් දාගෙන ඉන්න.,
    Lankawe un mask daanwa paare awiddidth...
    But dan godak ratawala daanne naha....public transport wala witarai daanne.... Corona dan old news ekak ape un wikunan kaawata
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    unge weradda nrwey ithin
    ඔව්, උන්ගෙ වරදක් නෑ. ආණ්ඩු මාරුවකින් මේ ප්‍රශ්ණෙ කවදා හරි විසඳුනත් ටුවරිසම් කරන අයට ඒ ආශිත කඩසාප්පු හෝටල් වලට හොඳ කාලයක් හිතන ඉක්මනට ලැබෙන්නෙ නෑ. සල්ලි වැඩියෙන් හොයන්න ගෙස්ට්ලගෙන් ලොකු ගනන් චාර්ජ් කරයි. ඊට පස්සෙ ස්කෑම් ලේබල් වදිනවා. ගොඩ ඒමක් නෑ.
     
    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    වයිෆ් එක්ක හිටපු අවුරුද්දේ නැතුව ඊට කලින් අවුරුද්දේ නම් කාමරේට ගෙනිච්චෙ කොහොමද කියලත් මතක නැති වෙන ෆන් එකක් ගත්තා holy දවසේ. කිරි එකට බාන්ග් කියලා දාලා දෙනවා ආයෙත් ඕනෙ නෑ තනග්කල ගලෝගෙන යන්නෙ.
    Bhang (IAST: Bhāṅg) is an edible preparation made from the leaves of the cannabis plant originating from the Indian subcontinent. It has been used in food and drink as early as 1000 BC in ancient India. Bhang is traditionally distributed during the spring festival of Maha Shivaratri and Holi. Bhang is mainly used in bhang shops, which sell the cannabis-infused Indian drinks bhang lassi and bhang thandai.

    හම්මා බන්ග් හදන්නේ ගාන්ජා වලින්නේ. සැප ඇති නේ 😍
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mona magulatada mung okkoma youtube karayo ekathu wela ekata yanne.. wena wedak nedda manda me minissunta.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    බාන්ග් කිව්වෙ? ගුලි වගේ එකක්ද?

    පිටරට වල මොකෙක් වත් දාන්නේ නෑ බන් අපි වගේ....ළගකදී අල්ලපු US or UK Street video එකක් බලපන්....මොකෙක් වත් මාස්ක් දාන්නෑ
    ------ Post added on Mar 20, 2022 at 8:07 PM
    ගන්ජා කොල පොඩි කරල හදන කේස් එකක්. කිරි වලට දාලා දෙනවා
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    තව එකෙක් හිටියා ඔතන.. travis කියන එකා තාම මෙහෙද දන්නේ නෑ..
    u thawa masekin wage munta set wenawa kiyalane kiyanne. godak durata u india yan nethuwa athi