මෙන්න මූ එලිබැහැල කියන කතාව.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    මොකද්ද වැරැද්ද යුධ නිතිය අනුව වෙනවනම්​

    a wagw thamai army ponnayangen weraddak wedi pawala dena ekath. ubala pawala denawa kiyala hada gaththata mona karannadsa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,384
    100,271
    113
    මොන මගුලක්ද ඔයි මේ. කොරේ පිටට මරේ කියල.
    ලයිව් ඇවිත් උන්ගෙ ඇජෙන්ඩ රන් කරනව ඒවට පෝරියල් එනකොට හෝටෙල් වල ඉදල බලන් ඉන්නව
     
    • Sad
    Reactions: Die-hard

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔතන ගහන එකයි, ප්‍රාබාකරන්ට ගහපු එකයි නම් සසදන්න බෑ. ප්‍රබාකරන් රට වටේ රතිඤ්ඤා වෙන්න ඇති පත්තු කරේ. යුද්දෙ පටන් ගත්තේ ප්‍රබාකරන්.

    ඔනවට වඩා වීරයෙක් වෙන්න යනවා වැඩී වගේ කයියා දාල.

    යුද්දෙ පටන්ගත්තේ ප්‍රභාකරන්
    :lol: :lol: :lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    294371253-10227039409238486-7346071433295930595-n.jpg
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    :yes:

    දැන් මේකේ ඔය මූට බණින උන්ම තමා මුන්ට සපෝර්ට් කරෙත් ගෝටා එලවන්න..දැන් ටොයියොයි බයියොයි ඔක්කොම මුන්ට බණිනවා තරගෙට.. :lol:

    ටොයියෝ දැන් මුන්ට බනින්නේ රනිල්වත් එලවන්න හදන නිසා බයියෝ බණින්නේ ගෝටා පන්නපු තරහට..ඕක තමා ඇත්ත..වදින තැනකට වැදියන්.. :D
    bump
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    යුද්දෙ පටන්ගත්තේ ප්‍රභාකරන් :lol: :lol: :lol:
    ඔව්. අපේ උන් රාවනා ගැන කියවනව වගේ ඌත් දෙමල නිජබිම ගැන කියවලයි, වමේ පොත් කියවලයි මොරාල් එක අරන් රට බෙදන්නම බලන් අවි අතට අරගත්ත දවසෙ තමයි යුද්ධෙ පටන්ගත්තෙ. අවි අතට නොගත්තනම් ඒක යුද්ධයක් වෙන්නෙ නෑ ඒක අරගලයක්
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    :yes:

    දැන් මේකේ ඔය මූට බණින උන්ම තමා මුන්ට සපෝර්ට් කරෙත් ගෝටා එලවන්න..දැන් ටොයියොයි බයියොයි ඔක්කොම මුන්ට බණිනවා තරගෙට.. :lol:

    ටොයියෝ දැන් මුන්ට බනින්නේ රනිල්වත් එලවන්න හදන නිසා බයියෝ බණින්නේ ගෝටා පන්නපු තරහට..ඕක තමා ඇත්ත..වදින තැනකට වැදියන්.. :D

    ඕක ඉතින් තේරෙන්නෙ නැති උන් නං ඡන්දෙ දාන්න ඉන්න බහුතරය 3022 දිත් ලංකාව ඔය තත්ත්වෙම තමයි බන්. 😂😂😂

    පොනිල්ව ගේන්න අරගල කරා කියල උන් හිතන් ඉන්නෙ. :lol: ගෝතය එලවනකන් අරගලය හොඳයි. පොනිල් එලවන්න අරගලය නරකයි. කුරහන් බයියන්ට අන්ත මෝඩ ජාතියක් තණකොල පාට බයියො කියන්නෙ. 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යුද්දේ කාලේ අම්මගේ තනේ හිටපු , බෝම්බ වදිද්දී ඇඳ අස්සට රිංගන පොන්නයෝ දැන් tik tok වීරයෝ.අරගලේ උන් ගුටි කද්දී මුන් හෝටල් වල නිදි.

    ප්‍රභාකරන් වීර ස ,අනේ හුකේ

    a wagw thamai army ponnayangen weraddak wedi pawala dena ekath. ubala pawala denawa kiyala hada gaththata mona karannadsa

    හරි දැන් පැහැදිලියි කොටියෙක් නේද ඔයා​

    @SLK_sri පොන්න්යට ඉස්සර ඉඳන් mama කිව්වේ කොටිය කියල.ඕක පුළුවන් තරම් LTTE එකට කඩේ යන දෙමල කොටියෙක්.
    මේකේ comment කරපු ජෙපි සිංහල කොටි ටිකකුත් ඉන්නවා.
    ------ Post added on Jul 24, 2022 at 3:54 AM
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,476
    877
    113
    සෙට් එකක් කියනවා යුද්ද කරපු යුද විරුවෝ දැන් විශ්‍රාම හෝ අබාදිත වෙලාලු. දැන් ඉන්නෙ &*කේ ආමි ලු.

    මූ ඇහැරිලා ඇවිත් මෙහෙම කියනවා. ප්‍රභාකරන් හතුරෙක් කියල මුන්ට කියල තියෙන්නෙ ටෙලිවිශන් වලින්ලු. 😂😂😂
    පව් අහිංසක ප්‍රභාකරන්. අපි මොකක්ද විශ්වාස කරන්න ඕනේ? 👻👻👻👻

    https://m.facebook.com/story.php?st...UuQSQs2ygeYs99r2tQeCjaqQYl&id=100012690466550

    me gobbyata therenne na. prabakaranta gahuweth order ekakata misak ratata adareta nemei kiyala.. rata wenuwen giyapu un 1% athi.. anith set ekama gam wala kollo godakma job nathi kamata.. man danna tharamin
     
    • Haha
    Reactions: pathaleiretta

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    සෙට් එකක් කියනවා යුද්ද කරපු යුද විරුවෝ දැන් විශ්‍රාම හෝ අබාදිත වෙලාලු. දැන් ඉන්නෙ &*කේ ආමි ලු.

    මූ ඇහැරිලා ඇවිත් මෙහෙම කියනවා. ප්‍රභාකරන් හතුරෙක් කියල මුන්ට කියල තියෙන්නෙ ටෙලිවිශන් වලින්ලු. 😂😂😂
    පව් අහිංසක ප්‍රභාකරන්. අපි මොකක්ද විශ්වාස කරන්න ඕනේ? 👻👻👻👻

    https://m.facebook.com/story.php?st...UuQSQs2ygeYs99r2tQeCjaqQYl&id=100012690466550

    ඩිලාන් පකයා profile එකෙනුත් video එක delete කරලා. share කරන උන්ට copy right claim ගහලා report කරනවා. ඩිලාන් කාරයයි රැට්ටයි දෙන්නම copy right ගහනවා. video එක තියෙන උන් පරස්සම් කරලා තියා ගනින්. ඔය පකයන්ව අතුගාලම දාන්න ඕන.
     
    • Like
    Reactions: Ozone4

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ප්‍රශ්නෙ අපේ උන් army, police අයගේ job එක ඔලුව උඩ තියාගෙන හිටපු එක. උන්ට oder එකක් ආවොත් ඒක කරන්න ඕනේ, හොඳක් නරකක් බලන්නේ නෑ කරා. අම්මා අප්පාට උනත් වෙඩි තියලා මරන්න කීවත් මරුවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,386
    49,764
    113
    සේදවත්ත
    සුපිරිම ත්‍රස්ත නායකයෙක් තමා ප්‍රභාකරන් ඒක අවිවාදයෙන් පිලිගන්න ඕනේ. පාබල, ගුවන් , නාවුක, ස්පෙශල් ඕප්ස්, පොලිස්, අධීකරණ මේ ඔක්කම සිස්ටම් එක්කට ගෙනියන්න ප්‍රභාට පුලුවන් උනා හයිරැකි තිබ්බා ටැක්ස් කරා , ලිංගික කේස් හෙනට අඩුයි උතුරේ ඒ කාලේ නීතිය ලෙසටම තිබ්බා . සමාන්‍ය පාලන කාලය තුල දෙමල මිනිස්සුන්ට ලොකු කරදරයක් තිබ්බේ නෑ . අපේ උන් ජාති ආලෙට බැන්නට එලාරයි, ප්‍රභායි කියන්නේ හොද නායකයන් දෙන්නෙක්
     
    • Haha
    Reactions: 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජය වේවා ..........ජය වේවා

    வெற்றி ..........வெற்றி

    ltte-tamil.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    සුපිරිම ත්‍රස්ත නායකයෙක් තමා ප්‍රභාකරන් ඒක අවිවාදයෙන් පිලිගන්න ඕනේ. පාබල, ගුවන් , නාවුක, ස්පෙශල් ඕප්ස්, පොලිස්, අධීකරණ මේ ඔක්කම සිස්ටම් එක්කට ගෙනියන්න ප්‍රභාට පුලුවන් උනා හයිරැකි තිබ්බා ටැක්ස් කරා , ලිංගික කේස් හෙනට අඩුයි උතුරේ ඒ කාලේ නීතිය ලෙසටම තිබ්බා . සමාන්‍ය පාලන කාලය තුල දෙමල මිනිස්සුන්ට ලොකු කරදරයක් තිබ්බේ නෑ . අපේ උන් ජාති ආලෙට බැන්නට එලාරයි, ප්‍රභායි කියන්නේ හොද නායකයන් දෙන්නෙක්
    ඔව් සුපිරිකම නම් කියලා වැඩක් නැහැ එදා ඉදන්ම උබ කරන්නේ LTTE එකට කඩේ යන එක නේ පොන්ස් . මෙන්න ප්‍රභාකරන් ගේ සුපිරි වැඩ ටිකක්
    2d57p6t.jpg

    images
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,386
    49,764
    113
    සේදවත්ත
    ඔව් සුපිරිකම නම් කියලා වැඩක් නැහැ එදා ඉදන්ම උබ කරන්නේ LTTE එකට කඩේ යන එක නේ පොන්ස් . මෙන්න ප්‍රභාකරන් ගේ සුපිරි වැඩ ටිකක්
    2d57p6t.jpg

    images
    එකනේ පගෝ ත්‍රස්ත නායකයෙක් කිව්වේ . 😂
    උබලගේ එකක් ඇවිත් 69 ලක්ශෙකට ඇරලා පස්සේ මිලියන 22 ට ඇරියේ හොදි නැතුව 😂 ප්‍රභාකරන් හොදයි පගෝ