මොකද්ද වැරැද්ද යුධ නිතිය අනුව වෙනවනම්
a wagw thamai army ponnayangen weraddak wedi pawala dena ekath. ubala pawala denawa kiyala hada gaththata mona karannadsa
මොකද්ද වැරැද්ද යුධ නිතිය අනුව වෙනවනම්
ලයිව් ඇවිත් උන්ගෙ ඇජෙන්ඩ රන් කරනව ඒවට පෝරියල් එනකොට හෝටෙල් වල ඉදල බලන් ඉන්නවමොන මගුලක්ද ඔයි මේ. කොරේ පිටට මරේ කියල.
whema beri kamak nehe, thread eka dapu eka kiuwa kathawata mama kiuweඈය් බන් මිනිස්සුන්ට වෙනස් වෙන්න බෑරිද ?
a wagw thamai army ponnayangen weraddak wedi pawala dena ekath. ubala pawala denawa kiyala hada gaththata mona karannadsa
හරි දැන් පැහැදිලියි කොටියෙක් නේද ඔයා
ඔතන ගහන එකයි, ප්‍රාබාකරන්ට ගහපු එකයි නම් සසදන්න බෑ. ප්‍රබාකරන් රට වටේ රතිඤ්ඤා වෙන්න ඇති පත්තු කරේ. යුද්දෙ පටන් ගත්තේ ප්‍රබාකරන්.
ඔනවට වඩා වීරයෙක් වෙන්න යනවා වැඩී වගේ කයියා දාල.

bump
දැන් මේකේ ඔය මූට බණින උන්ම තමා මුන්ට සපෝර්ට් කරෙත් ගෝටා එලවන්න..දැන් ටොයියොයි බයියොයි ඔක්කොම මුන්ට බණිනවා තරගෙට..
ටොයියෝ දැන් මුන්ට බනින්නේ රනිල්වත් එලවන්න හදන නිසා බයියෝ බණින්නේ ගෝටා පන්නපු තරහට..ඕක තමා ඇත්ත..වදින තැනකට වැදියන්..![]()
ඔව්. අපේ උන් රාවනා ගැන කියවනව වගේ ඌත් දෙමල නිජබිම ගැන කියවලයි, වමේ පොත් කියවලයි මොරාල් එක අරන් රට බෙදන්නම බලන් අවි අතට අරගත්ත දවසෙ තමයි යුද්ධෙ පටන්ගත්තෙ. අවි අතට නොගත්තනම් ඒක යුද්ධයක් වෙන්නෙ නෑ ඒක අරගලයක්යුද්දෙ පටන්ගත්තේ ප්‍රභාකරන්![]()
![]()
![]()
දැන් මේකේ ඔය මූට බණින උන්ම තමා මුන්ට සපෝර්ට් කරෙත් ගෝටා එලවන්න..දැන් ටොයියොයි බයියොයි ඔක්කොම මුන්ට බණිනවා තරගෙට..
ටොයියෝ දැන් මුන්ට බනින්නේ රනිල්වත් එලවන්න හදන නිසා බයියෝ බණින්නේ ගෝටා පන්නපු තරහට..ඕක තමා ඇත්ත..වදින තැනකට වැදියන්..![]()
ගෝතය එලවනකන් අරගලය හොඳයි. පොනිල් එලවන්න අරගලය නරකයි. කුරහන් බයියන්ට අන්ත මෝඩ ජාතියක් තණකොල පාට බයියො කියන්නෙ. a wagw thamai army ponnayangen weraddak wedi pawala dena ekath. ubala pawala denawa kiyala hada gaththata mona karannadsa
@SLK_sri පොන්න්යට ඉස්සර ඉඳන් mama කිව්වේ කොටිය කියල.ඕක පුළුවන් තරම් LTTE එකට කඩේ යන දෙමල කොටියෙක්.හරි දැන් පැහැදිලියි කොටියෙක් නේද ඔයා
සෙට් එකක් කියනවා යුද්ද කරපු යුද විරුවෝ දැන් විශ්‍රාම හෝ අබාදිත වෙලාලු. දැන් ඉන්නෙ &*කේ ආමි ලු.
මූ ඇහැරිලා ඇවිත් මෙහෙම කියනවා. ප්‍රභාකරන් හතුරෙක් කියල මුන්ට කියල තියෙන්නෙ ටෙලිවිශන් වලින්ලු.
පව් අහිංසක ප්‍රභාකරන්. අපි මොකක්ද විශ්වාස කරන්න ඕනේ?
https://m.facebook.com/story.php?st...UuQSQs2ygeYs99r2tQeCjaqQYl&id=100012690466550

ඔව් සුපිරිකම නම් කියලා වැඩක් නැහැ එදා ඉදන්ම උබ කරන්නේ LTTE එකට කඩේ යන එක නේ පොන්ස් . මෙන්න ප්‍රභාකරන් ගේ සුපිරි වැඩ ටිකක්සුපිරිම ත්‍රස්ත නායකයෙක් තමා ප්‍රභාකරන් ඒක අවිවාදයෙන් පිලිගන්න ඕනේ. පාබල, ගුවන් , නාවුක, ස්පෙශල් ඕප්ස්, පොලිස්, අධීකරණ මේ ඔක්කම සිස්ටම් එක්කට ගෙනියන්න ප්‍රභාට පුලුවන් උනා හයිරැකි තිබ්බා ටැක්ස් කරා , ලිංගික කේස් හෙනට අඩුයි උතුරේ ඒ කාලේ නීතිය ලෙසටම තිබ්බා . සමාන්‍ය පාලන කාලය තුල දෙමල මිනිස්සුන්ට ලොකු කරදරයක් තිබ්බේ නෑ . අපේ උන් ජාති ආලෙට බැන්නට එලාරයි, ප්‍රභායි කියන්නේ හොද නායකයන් දෙන්නෙක්
එකනේ පගෝ ත්‍රස්ත නායකයෙක් කිව්වේ .ඔව් සුපිරිකම නම් කියලා වැඩක් නැහැ එදා ඉදන්ම උබ කරන්නේ LTTE එකට කඩේ යන එක නේ පොන්ස් . මෙන්න ප්‍රභාකරන් ගේ සුපිරි වැඩ ටිකක්
![]()
![]()