මෙන්න මූ හිට් වෙලා, ලඟදිම i8 එකක් බස්සයි වගේ!

shenat

Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    i8 එකක් කීයද බන් ? මොකක්ද ඕකෙ තියෙන විෂේශත්වෙ ?
    ඒක තමයි නව ලොව ඔන්ටපිනෝ සංකේතය.

    I8 එකක් තියෙනව කියන්නෙ ඔන්ටපිනෝ.
    සහ
    ඔන්ටපිනෝ වෙන්න නං i8 එකක් තිබිය යුතුය.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    හොඳ සෙකන්ඩ් හැන්ඩ් මාකට් එකක් නැද්ද ඕකට ලංකාවෙ ?
    ඕකේ නොර්මල් එක දොර දෙක 4 සීටර්, රෝඩ්ස්ටර් එක දොර දෙක 2 සීටර් ඉතින් බන් ඔහොම වාහන වලට කොහොමත් ලංකාවේ මාර්කෙට් නැ නේ. අනිත් එක 15m දීලා ඔය වගේ වහනයක් ගන්නේ කීයෙන් කීදෙනාද?
     
    • Sad
    Reactions: BruceWayne92

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    i8 එකක් කීයද බන් ? මොකක්ද ඕකෙ තියෙන විෂේශත්වෙ ?
    mehe un hithan ine i8 eka tama lokuey tyna hodama car eka kiyala

    Youtube channel එකකින් පුළුවන්ද
    puluwan but muta ekak ganna nam tawa awurudu ganak yai. also channel eke earning walinma ganna nam amarui. godak welawta wene sponsor set wunama a salli ekathu karala gnna eka. channel ekak famous wenwa kiyanne amathara aadayam enwa. sponser adv set wunama loku channel ekak wunama adv karama hoda ganak ganna puluwan. dan blok and dino ethkota wasthi la wage adv karanna budge eka 30- 50laks pannawa. ehama tma hoyanne.
    ------ Post added on Mar 24, 2021 at 8:14 AM
     
    • Like
    Reactions: TERR0RIST

    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    Issara ratta ehema add kale 3-4 laks walta, dan uth wadi karala ati. Block and dino la 3million vitara gannwada ban?

    main stream wala add ekak karannwath ochchara yanne na ne :confused:
     
    • Like
    Reactions: TERR0RIST

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,539
    113
    ඒක තමයි නව ලොව ඔන්ටපිනෝ සංකේතය.

    I8 එකක් තියෙනව කියන්නෙ ඔන්ටපිනෝ.
    සහ
    ඔන්ටපිනෝ වෙන්න නං i8 එකක් තිබිය යුතුය.
    මචං උබ වචනේ වැරදියට pronounce කරන්නේ .
    හරි විදිය " ඔන්ටපනුවෝ "
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    mehe un hithan ine i8 eka tama lokuey tyna hodama car eka kiyala

    puluwan but muta ekak ganna nam tawa awurudu ganak yai. also channel eke earning walinma ganna nam amarui. godak welawta wene sponsor set wunama a salli ekathu karala gnna eka. channel ekak famous wenwa kiyanne amathara aadayam enwa. sponser adv set wunama loku channel ekak wunama adv karama hoda ganak ganna puluwan. dan blok and dino ethkota wasthi la wage adv karanna budge eka 30- 50laks pannawa. ehama tma hoyanne.
    ------ Post added on Mar 24, 2021 at 8:14 AM

    Issara ratta ehema add kale 3-4 laks walta, dan uth wadi karala ati. Block and dino la 3million vitara gannwada ban?

    main stream wala add ekak karannwath ochchara yanne na ne :confused:
    kohomada ban oya sponsor add valata price kiyanne?
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    විශේශත්වෙ i8 එක තමා ඔන්ලයින් ඔන්ටපර්නර් ලගෙ ඔෆීශියල් වාහනෙ. ඉතින් ඔන්ලයින් ක්‍රමේකින් සල්ලි හෙව්ව නම් i8 එකක් බස්සන එක තමා ට්‍රෙන්ඩ් එක
    MARK ZUCKERBURH උනත් I8 එකක් බැස්සුවේ නැත්තන් ලංකාවේ හැටියට වු ENTERPRENEUR කෙනෙක් නෙවෙයි
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    MARK ZUCKERBURH උනත් I8 එකක් බැස්සුවේ නැත්තන් ලංකාවේ හැටියට වු ENTERPRENEUR කෙනෙක් නෙවෙයි 😂😅😆😄🙃
    5390125222_6c8de967d0_o.jpg
     
    • Haha
    Reactions: devinfer98

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    mona ponzieyekda bn A african karaya. thamanta mukuth bari nisa anith ewunge video pattakin dagena hina wewi innwa. mata penna baa oya type eke video. anunge pahanin eliya balana sakkili hatta.
     
    • Like
    Reactions: devinfer98 and navi

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    mona ponzieyekda bn A african karaya. thamanta mukuth bari nisa anith ewunge video pattakin dagena hina wewi innwa. mata penna baa oya type eke video. anunge pahanin eliya balana sakkili hatta.
    ඔව් බන් දැන් YOUTUBERSලා සෙට් එකක්ම ඉන්නවා ලංකාවේ එවට REACT කරන්නම