
ඒක තමයි නව ලොව ඔන්ටපිනෝ සංකේතය.i8 එකක් කීයද බන් ? මොකක්ද ඕකෙ තියෙන විෂේශත්වෙ ?
ඕකේ නොර්මල් එක දොර දෙක 4 සීටර්, රෝඩ්ස්ටර් එක දොර දෙක 2 සීටර් ඉතින් බන් ඔහොම වාහන වලට කොහොමත් ලංකාවේ මාර්කෙට් නැ නේ. අනිත් එක 15m දීලා ඔය වගේ වහනයක් ගන්නේ කීයෙන් කීදෙනාද?හොඳ සෙකන්ඩ් හැන්ඩ් මාකට් එකක් නැද්ද ඕකට ලංකාවෙ ?
mehe un hithan ine i8 eka tama lokuey tyna hodama car eka kiyalai8 එකක් කීයද බන් ? මොකක්ද ඕකෙ තියෙන විෂේශත්වෙ ?
puluwan but muta ekak ganna nam tawa awurudu ganak yai. also channel eke earning walinma ganna nam amarui. godak welawta wene sponsor set wunama a salli ekathu karala gnna eka. channel ekak famous wenwa kiyanne amathara aadayam enwa. sponser adv set wunama loku channel ekak wunama adv karama hoda ganak ganna puluwan. dan blok and dino ethkota wasthi la wage adv karanna budge eka 30- 50laks pannawa. ehama tma hoyanne.Youtube channel එකකින් පුළුවන්ද
මචං උබ වචනේ වැරදියට pronounce කරන්නේ .ඒක තමයි නව ලොව ඔන්ටපිනෝ සංකේතය.
I8 එකක් තියෙනව කියන්නෙ ඔන්ටපිනෝ.
සහ
ඔන්ටපිනෝ වෙන්න නං i8 එකක් තිබිය යුතුය.
mehe un hithan ine i8 eka tama lokuey tyna hodama car eka kiyala
puluwan but muta ekak ganna nam tawa awurudu ganak yai. also channel eke earning walinma ganna nam amarui. godak welawta wene sponsor set wunama a salli ekathu karala gnna eka. channel ekak famous wenwa kiyanne amathara aadayam enwa. sponser adv set wunama loku channel ekak wunama adv karama hoda ganak ganna puluwan. dan blok and dino ethkota wasthi la wage adv karanna budge eka 30- 50laks pannawa. ehama tma hoyanne.
------ Post added on Mar 24, 2021 at 8:14 AM
kohomada ban oya sponsor add valata price kiyanne?Issara ratta ehema add kale 3-4 laks walta, dan uth wadi karala ati. Block and dino la 3million vitara gannwada ban?
main stream wala add ekak karannwath ochchara yanne na ne![]()
MARK ZUCKERBURH උනත් I8 එකක් බැස්සුවේ නැත්තන් ලංකාවේ හැටියට වු ENTERPRENEUR කෙනෙක් නෙවෙයිවිශේශත්වෙ i8 එක තමා ඔන්ලයින් ඔන්ටපර්නර් ලගෙ ඔෆීශියල් වාහනෙ. ඉතින් ඔන්ලයින් ක්‍රමේකින් සල්ලි හෙව්ව නම් i8 එකක් බස්සන එක තමා ට්‍රෙන්ඩ් එක
MARK ZUCKERBURH උනත් I8 එකක් බැස්සුවේ නැත්තන් ලංකාවේ හැටියට වු ENTERPRENEUR කෙනෙක් නෙවෙයි![]()
ඔව් බන් දැන් YOUTUBERSලා සෙට් එකක්ම ඉන්නවා ලංකාවේ එවට REACT කරන්නමmona ponzieyekda bn A african karaya. thamanta mukuth bari nisa anith ewunge video pattakin dagena hina wewi innwa. mata penna baa oya type eke video. anunge pahanin eliya balana sakkili hatta.