උබ දෙමළා ද තම්බිද සිංහලද මට අදාළ නෑ.. මන් කිව්වේ ලංකාවේ ඔය කියන තම්බි කේස් එකක් නෑ. ඕක චන්දෙ ගන්න මවන බිල්ලෙක් සාටක බල්ලෝ. උබ වගේ උන් ඊට පස්සේ බය වෙලා පල හොරු ආයේ ආයෙම බලේට ගේනවා රට විනාස කරන්න.
ඒ වගේමයි මට නං ඇති දේශපාලනයක් නෑ. නැති දෙයක් මවාගෙන ඉන්න එක්කෝ උබේ තාම රාජපක්ෂ විසබිජේ තියෙනවා. නැත්තං ඕන එකෙක්ට තේරෙනවා ජාදිවාදේ අවුස්සලා බලේට එන උන් ඉන්නෙම තම්බි එක්ක උන්ට ඕන ඕන විදියට නීති ටික හදල දුන්නෙත් මේ සාකට බල්ලෝ ටික. සිංහල බහුජ්ජ කියාගෙන ඇවිත් අලි සබ්රි අධිකරණ ඇමති කලෙත් මුන්.. ඒ උන්ම මුස්ලිම් ජාතිවාද මාකට් කරගෙන චන්දෙ ඉල්ලනවා කියන එක තේරුම් ගන්න බැරි නම් මටත්... උබට එතනින් එහාට තේරුම් කරන්න දෙයක් නෑ.
තාම ඉන්නවා ළදරුවෝ වගේ උන් රාජපක්ෂලාගේ තම්බි ගුණ්ඩු වලට ඇන්දුන.. නැත්තං වෙනම hidden agenda ගෙනියන අය වෙන්නත් පුළුවන්.. සේරම ජාති එකතු වෙලා ඉන්න වෙලේක මුස්ලිම් ජාතිවාදයක් ඇදල අරගෙන අර බෙදුම්වාදී දේශපාලනය එතන ගෙනියන්න හදනවා වෙන්නත් පුළුවන්. බලාගෙන ඉන්න එක තමයි හොඳම දේ