මෙන්න මෙයා තව හින්ට් එකක් පාස් කරලා 🤯

10ben

Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඔය උබල හිතනවා වගේ අන්තවාදයක් ලංකාවේ නෑ. ඔය අන්තවාද කතා මිනිස්සුන්ගේ ඔළුවල plant කරපු විසබීජ. නාකි මයිනා වේදිකාවට නැගල රිපීට් කරන් යන මුස්ලිම් ඉස්කෝල , නීති ඔක්කොම වගේ ඒ පොන්නයම අවසර දීපුවා. ඔය මුස්ලිම් නායකයොත් ඕවා දන්නවා. නමුන් උන්ගේ චන්ද ටික රැස්කරගෙන තියන් ඉන්නේ ඔය කියන බෙදුම්වාදේ හරහා. දෙමල සිද්දීත් ඔය වගේ ඒවා තමා.

    සහරාන් සිද්දියේ උනේ බළලුන් ලවා කොස් ඇට බෑමක් කියලයි මට හිතෙන්නේ.මරාගෙන මැරෙන එකෙන් දෙපැත්තටම win win එකක් තියෙන්නේ. සාක්කි කිසි දෙයක් ඉතුරු වෙන්නේ නෑ.. ලොක්කෝ කව්රුත් නොන්ඩි වෙන්නෙත් නෑ.. දෙයියෝ සේරමත් සතුටින් ( සහරාන්ගේ ආගමික විසවාසයන් පැත්තෙන් )
    මුලු ලෝකෙටම තියෙන ප්‍රස්නයක් උඹ නෑ කියනව.. ඒ උඹටත් දේශපාලනයක් තියෙන හින්ද.. දේශපාලනේ වැඩක්ම නෑ.. මොකද උන් හැමදාම මේකොන් වාසි ගත්ත මිසක් විසදුමක් දුන්නෙ නෑ... මම දෙමලෙක්.. කොළඹ 12 ඉපදුන බෞද්ධ දෙමලෙක්.. මීට වඩා මේ වෙලාවෙ මම මොකුත් කියන්නෙ නැහැ.. කිසි දේක අන්තයට යන්න එපා.. එක දෙයක්.. උඹල අපි වගෙම අනිත් අයත් (හැමෝම නෙවෙයි) හිතනවනම්.. යටි අරමුනු නැතිව..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කරන්න පුලුවන් දේ තමයි ඒ මනුස්සයා කරන්නේ. වතිකාණුවටත් කිව්ව, ඔයිට වඩා කරන්න දෙයක් නෑ. :|

    නිකමට හිතපන් ඔය බෝම්බ ගැහුවේ පන්සලකට කියල. එහෙනම් මේ වෙද්දී එකෙක් නෑ ඕක මතක් කරන්නවත්. උදාහරණ තියෙනවා නේ ඕනේ තරම්. දළදා මාළිගාවට ගහපු එකාට, අරන්තලාවේ හාමුදුරුවරු මැරුව උන්ට දඩුවම් කරන්නේ නැත්තේ ඇයි කියල අහන්න කවුරුවත් නෑ නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කරන්න පුලුවන් දේ තමයි ඒ මනුස්සයා කරන්නේ. වතිකාණුවටත් කිව්ව, ඔයිට වඩා කරන්න දෙයක් නෑ. :|

    නිකමට හිතපන් ඔය බෝම්බ ගැහුවේ පන්සලකට කියල. එහෙනම් මේ වෙද්දී එකෙක් නෑ ඕක මතක් කරන්නවත්. උදාහරණ තියෙනවා නේ ඕනේ තරම්. දළදා මාළිගාවට ගහපු එකාට, අරන්තලාවේ හාමුදුරුවරු මැරුව උන්ට දඩුවම් කරන්නේ නැත්තේ ඇයි කියල අහන්න කවුරුවත් නෑ නේ.
    ඕකට උත්තරේ මේක..

    1 අපි ඌට සමාව දිල තියෙන්නෙ, පලිය ගන්ඩ ඕන මනස නැ යුද්දෙත් එක්ක සියල්ල ඉවරයි..

    2. අපේ ආගම හේතුඵල දහමක්, බෞද්ධයො අහන්නෙ නැ මහ නායක අපේ හාමුදුරුවනේ "ඇයි බුදු හාමුදුරුවො ප්‍රහාරය වැලක්කුවෙ නැත්තෙ" කියල..

    ඒත් නාකි කාදිනලගෙ ආගම දේව විස්වාසය මත පදනම් ආගමක්

    උගෙන් කතෝලිකයො අහද්දි "ඇයි කාදිනල්තුමනි දෙවියන් වහන්සේ, දේව මැණියො, ජේසු තුමා , මුණිවරු අපිව බේරගත්තෙ නැත්තෙ ප්‍රහාරය වැලැක්කුවෙ නැත්තෙ"???? කියල කාදිනල්ගෙ රෙද්දෙ රෙවෙනව.. ඒවට බිල්ලො තමයි ඔය මවන්නෙ අදලම නැති මිනිස්සු පෙන්න පෙන්න ..
     
    • Like
    Reactions: sakuntha1996

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    කරන්න පුලුවන් දේ තමයි ඒ මනුස්සයා කරන්නේ. වතිකාණුවටත් කිව්ව, ඔයිට වඩා කරන්න දෙයක් නෑ. :|

    නිකමට හිතපන් ඔය බෝම්බ ගැහුවේ පන්සලකට කියල. එහෙනම් මේ වෙද්දී එකෙක් නෑ ඕක මතක් කරන්නවත්. උදාහරණ තියෙනවා නේ ඕනේ තරම්. දළදා මාළිගාවට ගහපු එකාට, අරන්තලාවේ හාමුදුරුවරු මැරුව උන්ට දඩුවම් කරන්නේ නැත්තේ ඇයි කියල අහන්න කවුරුවත් නෑ නේ.
    Pansalakata oka unanan eke dennek chutha karala e dawas walama. Oya scene eka una dawas wala Rajagiriye ehema bike karayekwa VIP unta yanna dunne na paare. Ape Cardinal kenek naane. Malwathu Asgiriya un full chill eke innawa mokak hari bailayak gahagena poli tikkonta. Gnasara wage un thama Buddagama run karanne. Christianla Cardinal ta awanatha unaata ape unta ehema ekek na.
     
    • Like
    Reactions: sakuntha1996

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    බොරු කිය කියා මිනිස්සු කුලප්පු කර කර ඇවිදින හම්පඩ නාකිය කොහොමද මිනිස්සුන්ගෙ පැත්තෙ වෙන්නෙ???

    ඔය පොන්න තිරිසනා දන්නෙම නැද්ද දන්නෙ නැ 97 පාරක් අනතුරු අගෝල තියෙද්දිත් ගහනකම් බලන් උන්නෙ ගුපියො කියල,

    අප්ප යන්ඩ එපා කියල පල්ලි නොගිහින් උන්න හරීන හරිම ලොකුවෙලා නාකි අවලමාට ,ඕකට සාතන් ආවේශවෙලා මම හිතන්නෙ..
    වෙසිගෙ පුතෝ රජපක්සලට කියපන් ජනදිපති කොමිසමේ වාර්තව එලියට දමන්න කියල. ඇයි ඒක ප්රසිද්ද කරන්නෙ නැත්තේ. තොපි අවජාතක උන පලියට බෙරිහන් දෙන්න එපා.
     
    • Like
    Reactions: sakuntha1996

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,609
    6,174
    113
    නාකියට පිස්සු , ඌ හිතාගෙන ඉන්නෙ , ගහන දිනේ වෙලාව තැන දැනන් ඉදල වැලැක්කුවෙ නැත්තෙ රාජපක්ශ කියල,

    ඔකුන් වගේ පොන්න හුත්තිගෙ පුතාල නායකයො වෙන ආගම්වල ඉන්නෙ පිස්සො
     
    • Like
    Reactions: sakuntha1996

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    කොටින්ම කොඩියල් තුමා දන්න දෙයක් නෑ එයත් ඉන්නේ අර ලක්ශ ගානක් වියදම් කරලා ප්‍රින්ට් කරපු පොතේ තියන ටිකට නීතිය ක්‍රියාත්මක කරගන්න හදන එක . ඒත් එක වෙන් නෑ හේතුව බෝම්බ කෙලියේ රාජපක්ශලා නිසා .
     
    • Like
    Reactions: sakuntha1996

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මුලු ලෝකෙටම තියෙන ප්‍රස්නයක් උඹ නෑ කියනව.. ඒ උඹටත් දේශපාලනයක් තියෙන හින්ද.. දේශපාලනේ වැඩක්ම නෑ.. මොකද උන් හැමදාම මේකොන් වාසි ගත්ත මිසක් විසදුමක් දුන්නෙ නෑ... මම දෙමලෙක්.. කොළඹ 12 ඉපදුන බෞද්ධ දෙමලෙක්.. මීට වඩා මේ වෙලාවෙ මම මොකුත් කියන්නෙ නැහැ.. කිසි දේක අන්තයට යන්න එපා.. එක දෙයක්.. උඹල අපි වගෙම අනිත් අයත් (හැමෝම නෙවෙයි) හිතනවනම්.. යටි අරමුනු නැතිව..
    උබ නේත අර දෙරිකැමලා :(
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගොං හුත්තිගෙ පුතෙක්.:lol:

    මූ නේත අර බටහිර මානව හිමිකම් අපට එපා කිව්වෙ. එතකොට බටහිර ආගම් හොද ඇති :lol:
    මද්‍යතන යුගයේ වගේ තියන් යන්න ඕනෙ නිසා. ඔය සාදුලත් බනින්නෙ බටහිර මෙහෙමයි කියලා බිල්ලො මවන්නෙ.
    Pansalakata oka unanan eke dennek chutha karala e dawas walama. Oya scene eka una dawas wala Rajagiriye ehema bike karayekwa VIP unta yanna dunne na paare. Ape Cardinal kenek naane. Malwathu Asgiriya un full chill eke innawa mokak hari bailayak gahagena poli tikkonta. Gnasara wage un thama Buddagama run karanne. Christianla Cardinal ta awanatha unaata ape unta ehema ekek na.
    අපෝ ඔහොම එක එකා කියන ඒවා මිනිස්සු අහන්න ඕනේ නැහැ. ආගම් වලින් ඈත්වෙන එකම තමයි හොද .

    බොම්බෙ පිටිපස්සෙ ඉදපු එකා වගේම අර සල්ලි තියෙන උන් කන්වින්ස් කරපු විදියත් හොයලා බලන්න ඕනේ. මොකද ආයෙමත් ඒ විදියටම වෙන කෙනෙක්ට ඒක කරන්න පුලුවන් .

    කාදිනල් නම් මේකෙන් දෙයියො තමයි දඩුවම් දෙන්නෙ කියලා තමන්ගෙ ආගමික මතය අනුගාමිකයෝ අතර අරින්න හදන්නෙ.2019ත් කිවනෙ දෙවියො දඩුවම් දුන්නා කියලා.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    උබ නේත අර දෙරිකැමලා :(
    ඔවු බං මම කැරි දෙමලෙක් තමයි.. සමස්ත ලංකා දහම්පාසල් දැනුම් මිනුම තරගයෙන් මුලු ලංකාවෙන්ම පළවෙනියා උන් කැරි දෙමලෙක්.. පංතියෙදි යාළුවන්ට මට රිද්දන්න තිබුන ලොකුම ආයුදෙ ඔය වචනෙ.. සමාජෙට ආවට පස්සෙ, ජොබ් එකෙදි, තව ගොඩක් තැන් වලදි... මට රිදුනෙ නෑ බං.. වෛරයක් ඇති උනෙත් නෑ.. බොරු කියල මේ රට දාල යන්න අවස්ථාව ආව.. හිතදෙන්නෙ නෑ බං.. දුකයි.. සංසාර පුරුද්දක් වෙන්න ඇති. අද මගෙ පුතාටත් ඔය ටිකම කියනව.. ❤️👍
     
    Jealous බන් සමහර උන්
    උන්ට. මොකක් හරි ඇදගෙන
    තමන් උසස් කියලා පෙන්නන්න
    තමයි ඔනේ. ඕකුන් දන්න
    බුද්දාගමක් නැහැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය උබල හිතනවා වගේ අන්තවාදයක් ලංකාවේ නෑ. ඔය අන්තවාද කතා මිනිස්සුන්ගේ ඔළුවල plant කරපු විසබීජ. නාකි මයිනා වේදිකාවට නැගල රිපීට් කරන් යන මුස්ලිම් ඉස්කෝල , නීති ඔක්කොම වගේ ඒ පොන්නයම අවසර දීපුවා. ඔය මුස්ලිම් නායකයොත් ඕවා දන්නවා. නමුන් උන්ගේ චන්ද ටික රැස්කරගෙන තියන් ඉන්නේ ඔය කියන බෙදුම්වාදේ හරහා. දෙමල සිද්දීත් ඔය වගේ ඒවා තමා.

    සහරාන් සිද්දියේ උනේ බළලුන් ලවා කොස් ඇට බෑමක් කියලයි මට හිතෙන්නේ.මරාගෙන මැරෙන එකෙන් දෙපැත්තටම win win එකක් තියෙන්නේ. සාක්කි කිසි දෙයක් ඉතුරු වෙන්නේ නෑ.. ලොක්කෝ කව්රුත් නොන්ඩි වෙන්නෙත් නෑ.. දෙයියෝ සේරමත් සතුටින් ( සහරාන්ගේ ආගමික විසවාසයන් පැත්තෙන් )
    සිරාවටම ඒ බල්ලන්ගේ කාලේ තමා ඔක්කොම මුස්ලිම් අන්තවාදීන්ට අවශ්‍ය කියලා තියෙන දේවල්වලට අවසර දීලා තියෙන්නේ. දෑන් ආවෙත් ඒවා නෑති කරනවා කියලා. බුර්කාව ගලවලා ලමා සාරිය අන්දන්න ආපු ගෝඨා හොදම තෑනට මුස්ලිම් පොරක් ගෙනත් දෑම්මා. ඒක රටක් එක නීතියක් එහෙම්මම හබක් වුනා. තවත් ඉතින් රෙද්දක් ඈදන් ඉන්නවා නේ මුන්ට කඩේ යන එවුන්
    #GoHomeGota2022
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඔවු බං මම කැරි දෙමලෙක් තමයි.. සමස්ත ලංකා දහම්පාසල් දැනුම් මිනුම තරගයෙන් මුලු ලංකාවෙන්ම පළවෙනියා උන් කැරි දෙමලෙක්.. පංතියෙදි යාළුවන්ට මට රිද්දන්න තිබුන ලොකුම ආයුදෙ ඔය වචනෙ.. සමාජෙට ආවට පස්සෙ, ජොබ් එකෙදි, තව ගොඩක් තැන් වලදි... මට රිදුනෙ නෑ බං.. වෛරයක් ඇති උනෙත් නෑ.. බොරු කියල මේ රට දාල යන්න අවස්ථාව ආව.. හිතදෙන්නෙ නෑ බං.. දුකයි.. සංසාර පුරුද්දක් වෙන්න ඇති. අද මගෙ පුතාටත් ඔය ටිකම කියනව.. ❤️👍
    මම හිතුවෙ සෙනාල් කියල :(

    අඩෝ සොරි :(
    විහිලුවට කිව්වෙ

    මම in real life rude jokes කරන්නෙ නෑ. යාළුවොන්ට කරන්න දෙන්නෙත් නෑ. අදාල දේ නැතුව ජාතකේ අවුසන්න යන එන ගොටුකොළ පොන්නයොන්ගෙ පුරුද්දක් පුටා. :yes:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මුලු ලෝකෙටම තියෙන ප්‍රස්නයක් උඹ නෑ කියනව.. ඒ උඹටත් දේශපාලනයක් තියෙන හින්ද.. දේශපාලනේ වැඩක්ම නෑ.. මොකද උන් හැමදාම මේකොන් වාසි ගත්ත මිසක් විසදුමක් දුන්නෙ නෑ... මම දෙමලෙක්.. කොළඹ 12 ඉපදුන බෞද්ධ දෙමලෙක්.. මීට වඩා මේ වෙලාවෙ මම මොකුත් කියන්නෙ නැහැ.. කිසි දේක අන්තයට යන්න එපා.. එක දෙයක්.. උඹල අපි වගෙම අනිත් අයත් (හැමෝම නෙවෙයි) හිතනවනම්.. යටි අරමුනු නැතිව..

    උබ දෙමළා ද තම්බිද සිංහලද මට අදාළ නෑ.. මන් කිව්වේ ලංකාවේ ඔය කියන තම්බි කේස් එකක් නෑ. ඕක චන්දෙ ගන්න මවන බිල්ලෙක් සාටක බල්ලෝ. උබ වගේ උන් ඊට පස්සේ බය වෙලා පල හොරු ආයේ ආයෙම බලේට ගේනවා රට විනාස කරන්න.

    ඒ වගේමයි මට නං ඇති දේශපාලනයක් නෑ. නැති දෙයක් මවාගෙන ඉන්න එක්කෝ උබේ තාම රාජපක්ෂ විසබිජේ තියෙනවා. නැත්තං ඕන එකෙක්ට තේරෙනවා ජාදිවාදේ අවුස්සලා බලේට එන උන් ඉන්නෙම තම්බි එක්ක උන්ට ඕන ඕන විදියට නීති ටික හදල දුන්නෙත් මේ සාකට බල්ලෝ ටික. සිංහල බහුජ්ජ කියාගෙන ඇවිත් අලි සබ්රි අධිකරණ ඇමති කලෙත් මුන්.. ඒ උන්ම මුස්ලිම් ජාතිවාද මාකට් කරගෙන චන්දෙ ඉල්ලනවා කියන එක තේරුම් ගන්න බැරි නම් මටත්... උබට එතනින් එහාට තේරුම් කරන්න දෙයක් නෑ.

    සිරාවටම ඒ බල්ලන්ගේ කාලේ තමා ඔක්කොම මුස්ලිම් අන්තවාදීන්ට අවශ්‍ය කියලා තියෙන දේවල්වලට අවසර දීලා තියෙන්නේ. දෑන් ආවෙත් ඒවා නෑති කරනවා කියලා. බුර්කාව ගලවලා ලමා සාරිය අන්දන්න ආපු ගෝඨා හොදම තෑනට මුස්ලිම් පොරක් ගෙනත් දෑම්මා. ඒක රටක් එක නීතියක් එහෙම්මම හබක් වුනා. තවත් ඉතින් රෙද්දක් ඈදන් ඉන්නවා නේ මුන්ට කඩේ යන එවුන්
    #GoHomeGota2022

    තාම ඉන්නවා ළදරුවෝ වගේ උන් රාජපක්ෂලාගේ තම්බි ගුණ්ඩු වලට ඇන්දුන.. නැත්තං වෙනම hidden agenda ගෙනියන අය වෙන්නත් පුළුවන්.. සේරම ජාති එකතු වෙලා ඉන්න වෙලේක මුස්ලිම් ජාතිවාදයක් ඇදල අරගෙන අර බෙදුම්වාදී දේශපාලනය එතන ගෙනියන්න හදනවා වෙන්නත් පුළුවන්. බලාගෙන ඉන්න එක තමයි හොඳම දේ :yes:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    උබ දෙමළා ද තම්බිද සිංහලද මට අදාළ නෑ.. මන් කිව්වේ ලංකාවේ ඔය කියන තම්බි කේස් එකක් නෑ. ඕක චන්දෙ ගන්න මවන බිල්ලෙක් සාටක බල්ලෝ. උබ වගේ උන් ඊට පස්සේ බය වෙලා පල හොරු ආයේ ආයෙම බලේට ගේනවා රට විනාස කරන්න.

    ඒ වගේමයි මට නං ඇති දේශපාලනයක් නෑ. නැති දෙයක් මවාගෙන ඉන්න එක්කෝ උබේ තාම රාජපක්ෂ විසබිජේ තියෙනවා. නැත්තං ඕන එකෙක්ට තේරෙනවා ජාදිවාදේ අවුස්සලා බලේට එන උන් ඉන්නෙම තම්බි එක්ක උන්ට ඕන ඕන විදියට නීති ටික හදල දුන්නෙත් මේ සාකට බල්ලෝ ටික. සිංහල බහුජ්ජ කියාගෙන ඇවිත් අලි සබ්රි අධිකරණ ඇමති කලෙත් මුන්.. ඒ උන්ම මුස්ලිම් ජාතිවාද මාකට් කරගෙන චන්දෙ ඉල්ලනවා කියන එක තේරුම් ගන්න බැරි නම් මටත්... උබට එතනින් එහාට තේරුම් කරන්න දෙයක් නෑ.

    තාම ඉන්නවා ළදරුවෝ වගේ උන් රාජපක්ෂලාගේ තම්බි ගුණ්ඩු වලට ඇන්දුන.. නැත්තං වෙනම hidden agenda ගෙනියන අය වෙන්නත් පුළුවන්.. සේරම ජාති එකතු වෙලා ඉන්න වෙලේක මුස්ලිම් ජාතිවාදයක් ඇදල අරගෙන අර බෙදුම්වාදී දේශපාලනය එතන ගෙනියන්න හදනවා වෙන්නත් පුළුවන්. බලාගෙන ඉන්න එක තමයි හොඳම දේ :yes:
    මේ වෙලාවෙ මොන දේ කිව්වත් උබල කරන්නෙ ගොඩවල් වලට දාල වෙන් කරන එක.. බලාගෙන ඉමු ඒක තමයි හොදම දේ.