මෙන්න මෙහෙමයි දන්සැලක් කෙරෙන්නෙ!

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
:shocked::shocked::shocked: ubanam patta photos tika ganata aran tiyenawa
hehe katata kelath inuwa ban...
eka neme pin kateta kiyak ekatu unada antimata ? machan rep dennam passe...spread karannalu...;);)
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    උඹ දන්සැලට ගොඩක් මහන්සි වෙලා වගේ ෆොටෝස් ගහලා..;)
    මාළු නොදී වෙජි දන්සැලක් දුන්නානම් තවත් හොඳයි..:baffled:
    කොහොම උනත් රෙප් ධන..ධන..
    :cool::cool::cool::cool:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    දෙන්න කලින් කියන්නෙපැයි බන් ,අපිත් එනවනේ බත් ටිකක් කන්න.....:P

    මු බය උනාද දන්නේ නැ. මොකෝ මු දන්නවනේ මේකේ ඉන්න උන්ට කන්න බැ කියල:rolleyes: