මෙන්න මෙහෙමයි මරා දිනන්නේ...
මෙන්න මෙහෙමයි මරා දිනන්නේ...
පට්ට PA කාරයො + පට්ට සිංහල බෞද්ධ - 35%
තොන්ඩමන් - 2%
KP, කරුණා, පිල්ලයාන් ප්‍රමුඛ පට්ට කොටි - 1.5%...
වාමංශික - 1%
මොනව උනත් යුද්දෙ දින්නනේ හිතන අය - 1%
එහෙන් මෙහෙන් එන මුස්ලිම් ඡන්ද - 1%
බොදුබලය - 0.5%
පචායුදය - 0.2%
ගෙම්බන්පිල - 0.01%
වාසු - 0.001%
පිංවතෙක් ඉන්නවනන් තව මොනවහරි දාල මේක 50.1%ක් වත් කරන්න...
මෙන්න මෙහෙමයි මරා දිනන්නේ...
පට්ට PA කාරයො + පට්ට සිංහල බෞද්ධ - 35%
තොන්ඩමන් - 2%
KP, කරුණා, පිල්ලයාන් ප්‍රමුඛ පට්ට කොටි - 1.5%...
වාමංශික - 1%
මොනව උනත් යුද්දෙ දින්නනේ හිතන අය - 1%
එහෙන් මෙහෙන් එන මුස්ලිම් ඡන්ද - 1%
බොදුබලය - 0.5%
පචායුදය - 0.2%
ගෙම්බන්පිල - 0.01%
වාසු - 0.001%
පිංවතෙක් ඉන්නවනන් තව මොනවහරි දාල මේක 50.1%ක් වත් කරන්න...



පව් ඉතිං. කොටියෙක්ගේ ජයග්රහනය වෙනුවෙන් බලං ඉදල අන්තිමට කොටිය කූඩු කලාට පස්සෙ අඩපං