මෙන්න මෙහෙමයි මරා දිනන්නේ...

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මෙන්න මෙහෙමයි මරා දිනන්නේ...

    මෙන්න මෙහෙමයි මරා දිනන්නේ...

    පට්ට PA කාරයො + පට්ට සිංහල බෞද්ධ - 35%
    තොන්ඩමන් - 2%
    KP, කරුණා, පිල්ලයාන් ප්‍රමුඛ පට්ට කොටි - 1.5%...

    වාමංශික - 1%
    මොනව උනත් යුද්දෙ දින්නනේ හිතන අය - 1%
    එහෙන් මෙහෙන් එන මුස්ලිම් ඡන්ද - 1%
    බොදුබලය - 0.5%
    පචායුදය - 0.2%
    ගෙම්බන්පිල - 0.01%
    වාසු - 0.001%


    පිංවතෙක් ඉන්නවනන් තව මොනවහරි දාල මේක 50.1%ක් වත් කරන්න...
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීගෙ කටු ලොවින බල්ලො දැන් හිතෙන හිතෙන ඉලක්කම් දාල චන්දෙට කලින් පුංචි ස්වයං වින්දනයක් ලබාගන්න හදන්නෙ. චන්දෙන් පස්සෙ උම්බල ඔක්කොම ලිදේ. :P පව් ඉතිං. කොටියෙක්ගේ ජයග්රහනය වෙනුවෙන් බලං ඉදල අන්තිමට කොටිය කූඩු කලාට පස්සෙ අඩපං :P

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ob_17c710_michael-jordan-lol.gif
     

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    මයිත්රීගෙ කටු ලොවින බල්ලො දැන් හිතෙන හිතෙන ඉලක්කම් දාල චන්දෙට කලින් පුංචි ස්වයං වින්දනයක් ලබාගන්න හදන්නෙ. චන්දෙන් පස්සෙ උම්බල ඔක්කොම ලිදේ. :P පව් ඉතිං. කොටියෙක්ගේ ජයග්රහනය වෙනුවෙන් බලං ඉදල අන්තිමට කොටිය කූඩු කලාට පස්සෙ අඩපං :P

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    mail
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,514
    113
    සියලු දෙනාටම කාරුණික නිවේදනයයි, බොහොම මෛත්‍රී සහගතව මෛත්‍රීගේ ජයග්‍රහනය කාටවත් හානි නොවන සේ, සියල්ල නෑසෙන සුලු බව හිතේ පෙරදෑඩි කොටගන සෑමරිමට 9 වනදා සුදානම් වන්න