බස් ඇතුලට physics බලපාන්නෙ නෑ බන්.අපේ route එකේ නම් කෙල්ලෝ තමයි ඔහොම කරන්නේ
බස් එකේ වංගුව ගනිද්දි ඇවිල්ලා මගේ ඇගට හේත්තු වෙනවා
හරිනම් වංගුවෙන් එලියට විසි වෙන්න ඕන එක මුන් වංගුව ඇතුලට තල්ලු වෙලා එනවා
physics කැලේ යකෝ; නිව්ටන් දැක්කා නම් වහ බොනවා

yes, bro, that place has anti-gravity force fieldsබස් ඇතුලට physics බලපාන්නෙ නෑ බන්.![]()
අපේ route එකේ නම් කෙල්ලෝ තමයි ඔහොම කරන්නේ
බස් එකේ වංගුව ගනිද්දි ඇවිල්ලා මගේ ඇගට හේත්තු වෙනවා
හරිනම් වංගුවෙන් එලියට විසි වෙන්න ඕන එක මුන් වංගුව ඇතුලට තල්ලු වෙලා එනවා
physics කැලේ යකෝ; නිව්ටන් දැක්කා නම් වහ බොනවා
වංගුවක් ගනිද්දි එලියට විසි වෙන එක නවත්තන්න ඇග වංගුව ඇතුලට ඇල කරන එක තමයි සාමාන්‍ය behavior එක.අපේ route එකේ නම් කෙල්ලෝ තමයි ඔහොම කරන්නේ