මෙන්න මෙහෙම තමයි කරන්න ඕන

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    FB_IMG_1680615447682.jpg
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපේ route එකේ නම් කෙල්ලෝ තමයි ඔහොම කරන්නේ :angry:
    බස් එකේ වංගුව ගනිද්දි ඇවිල්ලා මගේ ඇගට හේත්තු වෙනවා

    හරිනම් වංගුවෙන් එලියට විසි වෙන්න ඕන එක මුන් වංගුව ඇතුලට තල්ලු වෙලා එනවා :lol:
    physics කැලේ යකෝ; නිව්ටන් දැක්කා නම් වහ බොනවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,965
    1
    61,017
    113
    Mother Earth

    බස් ඇතුලට physics බලපාන්නෙ නෑ බන්. :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපේ route එකේ නම් කෙල්ලෝ තමයි ඔහොම කරන්නේ :angry:
    බස් එකේ වංගුව ගනිද්දි ඇවිල්ලා මගේ ඇගට හේත්තු වෙනවා

    හරිනම් වංගුවෙන් එලියට විසි වෙන්න ඕන එක මුන් වංගුව ඇතුලට තල්ලු වෙලා එනවා :lol:
    physics කැලේ යකෝ; නිව්ටන් දැක්කා නම් වහ බොනවා

    uba female magnet ekak wenna athi
     
    • Haha
    Reactions: avjayarathne

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,965
    1
    61,017
    113
    Mother Earth
    අඩේ ඒ කියන්නෙ ඔය වීඩියෝ එකේ රඟපාපු කෙල්ලො දෙන්නට ජැක් ගැහැවට කමක් නැතුව ඇති නේ. @DiksonAlex ජැක් ගහල මාට්ටු වුණොත් මෙහෙම කරපන් අනිත් පාර. :love2:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    අපේ route එකේ නම් කෙල්ලෝ තමයි ඔහොම කරන්නේ :angry:
    බස් එකේ වංගුව ගනිද්දි ඇවිල්ලා මගේ ඇගට හේත්තු වෙනවා

    හරිනම් වංගුවෙන් එලියට විසි වෙන්න ඕන එක මුන් වංගුව ඇතුලට තල්ලු වෙලා එනවා :lol:
    physics කැලේ යකෝ; නිව්ටන් දැක්කා නම් වහ බොනවා
    වංගුවක් ගනිද්දි එලියට විසි වෙන එක නවත්තන්න ඇග වංගුව ඇතුලට ඇල කරන එක තමයි සාමාන්‍ය behavior එක.