මෙන්න මෙහෙම පේනවා නේ

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    ඔය රතු පාටෙන් තියෙන විදියට පේනවා නේ බන්
    මොකද ඒ
    ඔලුව රිදෙන්නත් ගත්තා කලින් දැනුත් ටිකක් රිදෙනවා
    RQY9YLK9AMCE.png
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    තේරුන්නෑ...
    රතු පාට මාක් එකේ විදිහට ඔලුව රිදෙනවද, මනුස්ස මූනක් දිහා බලපුවම ඔය විදිහට පේනවද.

    ඉරුවාරදය වෙන්න ඇති.
    නැ බන්
    මගේ නළල බැලුවම ඔහොම දෙපැත්තෙන් පේනවා පොඩි නැම්මක් වගේ
    එක නෝමල්ද

    dawasama mchine1da idiye ?
    wedak karapan gedara dore mchn, ehema natnam mal kadala pahanata thel dala hadunkurak paththu krala gatha ki budun wedapan mchn... hariynawa ibema..​
    ඔව් බන්

    oyage muna oyatama penna gattada? iri penne khomda? :O
    නැ බන්
    කන්නදියකින් බැලුවම පෙන්නේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නැ බන්
    මගේ නළල බැලුවම ඔහොම දෙපැත්තෙන් පේනවා පොඩි නැම්මක් වගේ
    එක නෝමල්ද

    ඔව් බන්

    නැ බන්
    කන්නදියකින් බැලුවම පෙන්නේ

    matath oka wenawe wedi wedi unamaa. mam nam karanawa ehema.. mam kranne dara palanawa gedara iddi... eliye light1 demma kotan tikak gannawa gahanawa poro parawala 100k witara.. kussiyata dara godak dalaa, ega hodanawa... godama thama. gedara iddi kranna dewal thi.. cmb iddi tama boka wenne. cmb iddi eliyata behela awidinawa wegen 1h wage... aduma gane 7km wath awidinawa...
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    matath oka wenawe wedi wedi unamaa. mam nam karanawa ehema.. mam kranne dara palanawa gedara iddi... eliye light1 demma kotan tikak gannawa gahanawa poro parawala 100k witara.. kussiyata dara godak dalaa, ega hodanawa... godama thama. gedara iddi kranna dewal thi.. cmb iddi tama boka wenne. cmb iddi eliyata behela awidinawa wegen 1h wage... aduma gane 7km wath awidinawa...

    මටත් එහෙම හිටියම ශේප් බන්
    මේ ටිකේ වෙලා මදි වෙලා තියෙන්නේ
    එක නිසා වෙන මුකුත් කරන්න විදියක් නැ

    කොරෝන ද මන්දා
     
    • Like
    Reactions: D_Mad

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    Sema wage. Unu wathura beepan. Humale allapan. Hari nogiyoth dokek ta pennapan.
    Ooru mas wage allergies walatath nalala idimenawa
     
    • Like
    Reactions: ExamHe