මෙන්න මේකට බෙහෙතක් කියපන් දන්නව නම්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,359
    113
    34
    Kalutara
    කටේ එකකොනක විසප්පුවක් වගේ දාලා. කට අරිද්දි රිදෙනවා. ඌශ්නෙටද මෙහෙම දාන්නෙ? 🤔

    අත් බෙහෙතක් හරි ක්‍රීම් එකක් හරි කියපන් මේකට.
     
    • Like
    Reactions: Amarican.Ekek

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    කටේ එකකොනක විසප්පුවක් වගේ දාලා. කට අරිද්දි රිදෙනවා. ඌශ්නෙටද මෙහෙම දාන්නෙ? 🤔

    අත් බෙහෙතක් හරි ක්‍රීම් එකක් හරි කියපන් මේකට.
    සව් එකක් හදලා බීපන්. හැරමදාම නාපන්. උදේ නැගිටපු ගමක් වතුර වීදුරු 2-3ක් බීපන්. ඉස්සෝ දැල්ලෝ බල මාළු පිටි කෑම අඩු කරපන්. කිතුල් පිටි - කුරක්කන් පිටි කැද හදලා බීපන්. හදාගන්න බැරි නම් අල්ලපු ගෙදර නංගිට කියපන්ත අඩුම තරමින් කුක්කු ටිකක් හරි ඉල්ලන් බීපන්
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඕකට ක්‍රීම් එකක් නම් තියෙනවා පාමසියේ.
    මම නම් කරන්නේ බෙහෙත් බඩු කඩවල් වල තියෙන බෙහෙත් දත් කුඩු එක්ක දත් මදින එක. දවස් දෙකකින් වගේ අඩු වෙනවා.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    1670050276983.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,359
    113
    34
    Kalutara
    Orrepaste
    mouth wash use karapan
    ඇතුලෙ නෙමෙයි තියෙන්නෙ එලියෙ තියෙන්නෙ.

    ඕකට ක්‍රීම් එකක් නම් තියෙනවා පාමසියේ.
    මම නම් කරන්නේ බෙහෙත් බඩු කඩවල් වල තියෙන බෙහෙත් දත් කුඩු එක්ක දත් මදින එක. දවස් දෙකකින් වගේ අඩු වෙනවා.
    කට ඇතුලෙ නෙමෙයි තියෙන්නෙ මේක. 🙄

    සව් එකක් හදලා බීපන්. හැරමදාම නාපන්. උදේ නැගිටපු ගමක් වතුර වීදුරු 2-3ක් බීපන්. ඉස්සෝ දැල්ලෝ බල මාළු පිටි කෑම අඩු කරපන්. කිතුල් පිටි - කුරක්කන් පිටි කැද හදලා බීපන්. හදාගන්න බැරි නම් අල්ලපු ගෙදර නංගිට කියපන්ත අඩුම තරමින් කුක්කු ටිකක් හරි ඉල්ලන් බීපන්
    හැමදාම නානව, උදේට වතුරත් බොනව, සව් බොම්න ආස නෑ, ඉස්සො දැල්ලො කාපු කාලයක් මතක නෑ. බල මාලු නම් දැනුත් ගෙනාවා.
    ------ Post added on Dec 3, 2022 at 12:25 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබට මොන බේත්ද පොන්නයො, බජාජ් හිගන්න..🤣🤣🤣🤣🤣🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,359
    113
    34
    Kalutara
    ලුණු වතුරෙන් කට හෝදලා කතුරු මුරුංගා මැල්ලුම් හදලා කාපන්.

    +orapaste ගාපන්
    කට ඇතුලෙ නෙමෙයි පිට තියෙන්නෙ. උදේට නිදාගෙන ඇහඇරෙද්දි තමා එපා වෙන්නෙ කට අරින්න බැරුව. 😖