කටේ එකකොනක විසප්පුවක් වගේ දාලා. කට අරිද්දි රිදෙනවා. ඌශ්නෙටද මෙහෙම දාන්නෙ? 
අත් බෙහෙතක් හරි ක්රීම් එකක් හරි කියපන් මේකට.
අත් බෙහෙතක් හරි ක්රීම් එකක් හරි කියපන් මේකට.
සව් එකක් හදලා බීපන්. හැරමදාම නාපන්. උදේ නැගිටපු ගමක් වතුර වීදුරු 2-3ක් බීපන්. ඉස්සෝ දැල්ලෝ බල මාළු පිටි කෑම අඩු කරපන්. කිතුල් පිටි - කුරක්කන් පිටි කැද හදලා බීපන්. හදාගන්න බැරි නම් අල්ලපු ගෙදර නංගිට කියපන්ත අඩුම තරමින් කුක්කු ටිකක් හරි ඉල්ලන් බීපන්කටේ එකකොනක විසප්පුවක් වගේ දාලා. කට අරිද්දි රිදෙනවා. ඌශ්නෙටද මෙහෙම දාන්නෙ?
අත් බෙහෙතක් හරි ක්රීම් එකක් හරි කියපන් මේකට.
Orrepaste
Orapaste
ඇතුලෙ නෙමෙයි තියෙන්නෙ එලියෙ තියෙන්නෙ.mouth wash use karapan
කට ඇතුලෙ නෙමෙයි තියෙන්නෙ මේක.ඕකට ක්රීම් එකක් නම් තියෙනවා පාමසියේ.
මම නම් කරන්නේ බෙහෙත් බඩු කඩවල් වල තියෙන බෙහෙත් දත් කුඩු එක්ක දත් මදින එක. දවස් දෙකකින් වගේ අඩු වෙනවා.
හැමදාම නානව, උදේට වතුරත් බොනව, සව් බොම්න ආස නෑ, ඉස්සො දැල්ලො කාපු කාලයක් මතක නෑ. බල මාලු නම් දැනුත් ගෙනාවා.සව් එකක් හදලා බීපන්. හැරමදාම නාපන්. උදේ නැගිටපු ගමක් වතුර වීදුරු 2-3ක් බීපන්. ඉස්සෝ දැල්ලෝ බල මාළු පිටි කෑම අඩු කරපන්. කිතුල් පිටි - කුරක්කන් පිටි කැද හදලා බීපන්. හදාගන්න බැරි නම් අල්ලපු ගෙදර නංගිට කියපන්ත අඩුම තරමින් කුක්කු ටිකක් හරි ඉල්ලන් බීපන්
කට ඇතුලෙ නෙමෙයි පිට තියෙන්නෙ. උදේට නිදාගෙන ඇහඇරෙද්දි තමා එපා වෙන්නෙ කට අරින්න බැරුව.ලුණු වතුරෙන් කට හෝදලා කතුරු මුරුංගා මැල්ලුම් හදලා කාපන්.
+orapaste ගාපන්

na mona raincoat daඋෂ්ණෙට වෙන්න පුලුවං, තැඹිලි, සව් හොඳයි
රේන් කෝට් නැතුව ලඟදි මුකුත් කරේ නැහැ නේද?
na mona raincoat da