Z390 Pro 4 එකේ audio driver ඕන. අද ගෙනල්ල ගැහුවම වැඩ කළා. හැබැයි දැන් පෙන්නන්නේ නෑ audio එක.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,220 1 101,050 113 34 Kalutara May 4, 2024 #1 Z390 Pro 4 එකේ audio driver ඕන. අද ගෙනල්ල ගැහුවම වැඩ කළා. හැබැයි දැන් පෙන්නන්නේ නෑ audio එක.
desh22 Junior member Aug 29, 2022 73 81 18 May 4, 2024 #2 windows update section eken enne nadd Reactions: Heshan Daminda
ruchira55 Well-known member Mar 23, 2012 39,926 40,744 113 May 4, 2024 #3 සර්ච් කරලා ඩ්‍රයිවස් ඩවුන්ලෝඩ් කරල දෙන සොෆ්ට්වෙයා තියෙනවා Reactions: Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,220 1 101,050 113 34 Kalutara May 4, 2024 #4 desh22 said: windows update section eken enne nadd Click to expand... nane ban
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,698 25,808 113 May 4, 2024 #5 https://download.asrock.com/Drivers/All/Audio/Realtek_Audio(v6.0.9231.1).zip Reactions: Heshan Daminda
saja Well-known member Jan 8, 2007 16,207 2 10,805 113 Home Sweet Home May 4, 2024 #6 ada ithin mugen kanak ahilla inna wenne na . muta help ekak diyalla Reactions: rukshrulz and Heshan Daminda
desh22 Junior member Aug 29, 2022 73 81 18 May 4, 2024 #7 https://drivers.softpedia.com/get/S...0-1-8668-for-Windows-10-64-bit.shtml#download Heshan Daminda said: nane ban Click to expand... Reactions: Heshan Daminda
https://drivers.softpedia.com/get/S...0-1-8668-for-Windows-10-64-bit.shtml#download Heshan Daminda said: nane ban Click to expand...
Elv888 Well-known member May 20, 2009 1,255 1,317 113 May 4, 2024 #8 Device Manager එකෙන් Hardware Id එක අරන් search කරලා බලන්න. Reactions: Heshan Daminda
CaptainD Well-known member Sep 20, 2023 934 782 93 Miami May 4, 2024 #9 Realtek.com eken banna Reactions: Heshan Daminda
Sub Zer0 Well-known member Aug 11, 2015 6,568 2,393 113 May 4, 2024 #10 Ane yako. 2004 when ubala wda krnne Reactions: Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,220 1 101,050 113 34 Kalutara May 4, 2024 #11 saja said: ada ithin mugen kanak ahilla inna wenne na . muta help ekak diyalla Click to expand... atha paya kaduna wage yako masimata kela wunama. Reactions: saja
saja said: ada ithin mugen kanak ahilla inna wenne na . muta help ekak diyalla Click to expand... atha paya kaduna wage yako masimata kela wunama.
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,993 15,480 113 New Zealand May 4, 2024 #12 https://driverpack.io/en මේකේ ONLINE or OFLINE විදියට Drivers auto install වෙන්න දාන්න. මේවා install කරන්න කලින් Web browsers/virus guards installකරන්නද කියලා අහනවා. ඒ ටික් ටික අයින් කරලා Next කරපන්. මේකෙන් උබෙ අප්ඩේට් නොවුන, ඉන්ස්ටෝල් නොවුන ඩ්‍රයිවස් ඔක්කොම ඉන්ස්ටෝල් කරලා දෙනවා. මේකෙන් හරි ගියෙ නැත්නම් , සවුන්ඩ් වැඩ කරනෙන් නෑ මචන්. සමහර විට බොඩ් එකේ අවුලක් වෙන්නත් පුලුවන් Reactions: mdrc111 and Heshan Daminda
https://driverpack.io/en මේකේ ONLINE or OFLINE විදියට Drivers auto install වෙන්න දාන්න. මේවා install කරන්න කලින් Web browsers/virus guards installකරන්නද කියලා අහනවා. ඒ ටික් ටික අයින් කරලා Next කරපන්. මේකෙන් උබෙ අප්ඩේට් නොවුන, ඉන්ස්ටෝල් නොවුන ඩ්‍රයිවස් ඔක්කොම ඉන්ස්ටෝල් කරලා දෙනවා. මේකෙන් හරි ගියෙ නැත්නම් , සවුන්ඩ් වැඩ කරනෙන් නෑ මචන්. සමහර විට බොඩ් එකේ අවුලක් වෙන්නත් පුලුවන්
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම May 4, 2024 #13 auto driver bump