මෙන්න මේකේ audio driver හොයලා දියන්කෝ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    Z390 Pro 4 එකේ audio driver ඕන. අද ගෙනල්ල ගැහුවම වැඩ කළා. හැබැයි දැන් පෙන්නන්නේ නෑ audio එක.


    pHN5vn9.png



    jafgdJD.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,765
    113
    සර්ච් කරලා ඩ්‍රයිවස් ඩවුන්ලෝඩ් කරල දෙන සොෆ්ට්වෙයා තියෙනවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,997
    15,482
    113
    New Zealand
    https://driverpack.io/en
    මේකේ ONLINE or OFLINE විදියට Drivers auto install වෙන්න දාන්න. මේවා install කරන්න කලින් Web browsers/virus guards installකරන්නද කියලා අහනවා. ඒ ටික් ටික අයින් කරලා Next කරපන්. මේකෙන් උබෙ අප්ඩේට් නොවුන, ඉන්ස්ටෝල් නොවුන ඩ්‍රයිවස් ඔක්කොම ඉන්ස්ටෝල් කරලා දෙනවා. මේකෙන් හරි ගියෙ නැත්නම් , සවුන්ඩ් වැඩ කරනෙන් නෑ මචන්. සමහර විට බොඩ් එකේ අවුලක් වෙන්නත් පුලුවන්