මෙන්න මේක අනිවා බලන්න.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    ජාතිවාදය නිසා අවුරුදු 30 ක් ආපස්සට ඇද දාපු රටක්. ආයෙත් ජාතිවාදය වපුරපු උන්ටම කතිරෙ ගහපල්ලා
     
    • Sad
    • Like
    Reactions: Kalegana and NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචං විජේ බාස් උන්නෙහේ මම දන්නවා,මෙයා ගොඩක් වෙලාවට ඉන්නෙ ගමේ පන්සලේ...පේරාදෙණියේ කෙනෙක්...හම්බවුනාම අහන්න ඔනේ...

    FPTcqZN.png
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    මේකේ වීඩියෝ කෑලි දෙකක් මම දැක්කා. ඒත් මම හිතුවේ නෑ මේක documentary එකක් කියලා. එල.
    අද එහෙනම් බලන්න පුලුවන් හවසට. Thanks මචන්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ජාතිවාදය නිසා අවුරුදු 30 ක් ආපස්සට ඇද දාපු රටක්. ආයෙත් ජාතිවාදය වපුරපු උන්ටම කතිරෙ ගහපල්ලා
    ආයෙත් ගහනවා අනිවා.
    මචං විජේ බාස් උන්නෙහේ මම දන්නවා,මෙයා ගොඩක් වෙලාවට ඉන්නෙ ගමේ පන්සලේ...පේරාදෙණියේ කෙනෙක්...හම්බවුනාම අහන්න ඔනේ...

    FPTcqZN.png
    අඩේ මචං සිරාවට? හමුඋනොත් විස්ටරේ කියනවද අහල?
    මේකේ වීඩියෝ කෑලි දෙකක් මම දැක්කා. ඒත් මම හිතුවේ නෑ මේක documentary එකක් කියලා. එල.
    අද එහෙනම් බලන්න පුලුවන් හවසට. Thanks මචන්
    බලපන්, පට්ට වැඩසටහන.