මෙන්න මේක පුළුවන් නම් හදලා දීපල්ලකො

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    මේක පොඩ්ඩක් පුළුවන් හදලා දීපල්ලා. පට්ටම ලොකු උදව්වක්. 5 A වෙනුවට 5B gahala. 650 × 550 mm size ekata. මම අනාථයි හෙට දෙන්න ඕනි ලැප් එක වැඩ නැහැ. පට්ට පිනක්. ඔය පාට ඕකමයි ඕනි
     
    • Haha
    Reactions: G Starlin

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113

    මේක පොඩ්ඩක් පුළුවන් හදලා දීපල්ලා. පට්ටම ලොකු උදව්වක්. 5 A වෙනුවට 5B gahala. 650 × 550 mm size ekata. මම අනාථයි හෙට දෙන්න ඕනි ලැප් එක වැඩ නැහැ. පට්ට පිනක්. ඔය පාට ඕකමයි ඕනි
    මොකටද
    උබල ඉගැන්නුව කියල ඕකුන් රට හදයිද
    ඕකුන් කරන්නෙත් රට පනින එක
    ඕක a4 අතින් ලියල බිත්තියෙ ගහපන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    හොඳ ඉස්කෝලයක් මචන්. ගණිතය, ඉංග්‍රීසි උදෙන්ම තියෙන එක හොඳයි. හොඳට ඔලුවට යනවා. අනික teachers ලා වුණත් ප්‍රබෝධයෙන් කියලා දෙනවා. 🙂 අඩෝ PC එක දැනුයි off කරේ. කලින් දැක්ක නම් අනිවා හදල දෙනවා. බෙල්ලේ කැක්කුමක් ඇවිත් අද වෙලස්සනින් නිදා ගන්න ගියා. 🙁
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    හොඳ ඉස්කෝලයක් මචන්. ගණිතය, ඉංග්‍රීසි උදෙන්ම තියෙන එක හොඳයි. හොඳට ඔලුවට යනවා. අනික teachers ලා වුණත් ප්‍රබෝධයෙන් කියලා දෙනවා. 🙂
    සාමාන්‍යයෙන් ක්ලාස් ටීචර්ගෙ විෂය බං මුලින්ම තියෙන්නෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    සාමාන්‍යයෙන් ක්ලාස් ටීචර්ගෙ විෂය බං මුලින්ම තියෙන්නෙ

    පන්තිභාර මිස් ආපු නැති දවසට පන්තියේ ළමයි...

    Dance Party Dancing GIF
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    Adoooooo
    Thank you ban
    Meka download karanne kohomada machan

    හොඳ ඉස්කෝලයක් මචන්. ගණිතය, ඉංග්‍රීසි උදෙන්ම තියෙන එක හොඳයි. හොඳට ඔලුවට යනවා. අනික teachers ලා වුණත් ප්‍රබෝධයෙන් කියලා දෙනවා. 🙂 අඩෝ PC එක දැනුයි off කරේ. කලින් දැක්ක නම් අනිවා හදල දෙනවා. බෙල්ලේ කැක්කුමක් ඇවිත් අද වෙලස්සනින් නිදා ගන්න ගියා. 🙁
    Heta 10 weddi puluwan nam 😕
    ------ Post added on Feb 1, 2025 at 5:06 AM

    හදල දෙන්න නං පුලුවං.. හෙට දවල්ට තිබ්බොත් මදි ද ?
    Ela awulak na. Pls hadala pdf ekak dapan
    ------ Post added on Feb 1, 2025 at 5:07 AM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    Code:
    https://drive.google.com/file/d/1puAim1VCrnXywOtw7O6YZb7z59uVh0Lm/view

    මෙන්න මේ ෆයිල් එක මුට කව්රු හරි Google drive නැතුව වෙන එකකට දාලා දීපන්කො, මම එලියෙ ඉන්නෙ, මුට මේක ඩව්න්ලොඅඩ් කරගන්න තේරෙන්නෙ නෑලු ෆෝන් එකෙන්

    Download link
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    Code:
    https://drive.google.com/file/d/1puAim1VCrnXywOtw7O6YZb7z59uVh0Lm/view

    මෙන්න මේ ෆයිල් එක මුට කව්රු හරි Google drive නැතුව වෙන එකකට දාලා දීපන්කො, මම එලියෙ ඉන්නෙ, මුට මේක ඩව්න්ලොඅඩ් කරගන්න තේරෙන්නෙ නෑලු ෆෝන් එකෙන්

    Download link

    https://gofile.io/d/TBvEOo

    https://www.mediafire.com/file/en5uf89py7wva78/Elakiri_-_Sheet1.zip/file

    https://mega.nz/file/7cEAkJya#n3KVgzGBc4cOfd21LldVEAVywwUh4D2y_9R8zpIvnQw