සාමාන්‍යයෙන් ක්ලාස් ටීචර්ගෙ විෂය බං මුලින්ම තියෙන්නෙහොඳ ඉස්කෝලයක් මචන්. ගණිතය, ඉංග්‍රීසි උදෙන්ම තියෙන එක හොඳයි. හොඳට ඔලුවට යනවා. අනික teachers ලා වුණත් ප්‍රබෝධයෙන් කියලා දෙනවා.![]()
සාමාන්‍යයෙන් ක්ලාස් ටීචර්ගෙ විෂය බං මුලින්ම තියෙන්නෙ
grade 5 kiyanne english witharai maru wenne.සාමාන්‍යයෙන් ක්ලාස් ටීචර්ගෙ විෂය බං මුලින්ම තියෙන්නෙ
Heta 10 weddi puluwan namහොඳ ඉස්කෝලයක් මචන්. ගණිතය, ඉංග්‍රීසි උදෙන්ම තියෙන එක හොඳයි. හොඳට ඔලුවට යනවා. අනික teachers ලා වුණත් ප්‍රබෝධයෙන් කියලා දෙනවා.අඩෝ PC එක දැනුයි off කරේ. කලින් දැක්ක නම් අනිවා හදල දෙනවා. බෙල්ලේ කැක්කුමක් ඇවිත් අද වෙලස්සනින් නිදා ගන්න ගියා.
![]()
Ela awulak na. Pls hadala pdf ekak dapanහදල දෙන්න නං පුලුවං.. හෙට දවල්ට තිබ්බොත් මදි ද ?
https://drive.google.com/file/d/1puAim1VCrnXywOtw7O6YZb7z59uVh0Lm/view
Code:https://drive.google.com/file/d/1puAim1VCrnXywOtw7O6YZb7z59uVh0Lm/view
මෙන්න මේ ෆයිල් එක මුට කව්රු හරි Google drive නැතුව වෙන එකකට දාලා දීපන්කො, මම එලියෙ ඉන්නෙ, මුට මේක ඩව්න්ලොඅඩ් කරගන්න තේරෙන්නෙ නෑලු ෆෝන් එකෙන්
Download link