මෙන්න මේ ගාන හදපන්කෝ.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    මේක යූටියුබ් වීඩියෝ එකකින් ඉස්සුවේ. ඇත්තටම අපිට බැලූ බැල්මට පේන උත්තරේ නෙමෙයි මෙතන තියෙන්නේ. වීඩියෝ එක බලල තියෙන කට්ටිය මෙතන උත්තරේ දාන්න එපා. අනිත් කට්ටිය ට්‍රයි කරලා හරි උත්තරේ දාන්න.

    බෝලෙයි බැට් එකෙයි වටිනාකමේ එකතුර ඩොලර් 1.10ක් වෙනවා.
    බෝලෙට වඩා ඩොලර් එකක වැඩි වටිනාකමක් තියෙනවා බැට් එකට.

    එතකොට බෝලේ වටිනාකම කීයද?


    OmPEwo4.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ඒකනේ මුලින්ම කියල තියෙන්නේ බැලූ බැල්මට පේන උත්තරේ නෙමෙයි එතන තියෙන්නේ කියලා.
    හරියටම එහෙම ගානක් කියන්න බැහැ බ්‍රෝ Bat එකේ ගාන හරියටම දන්නේ නැතුව
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ✅
    එහෙමත
    එතන කියල තියෙන්නෙ bat එකේ වටිනාකම බෝලෙට වඩා එකක් වැඩි කියල මචං.. ඒකෙන් කියවෙන්නේ නෑ bat ඒක ඩොලර් ඒකයි කියල..ඔයාට (සහ මටත් :D) පැටලිලා තියෙන්නෙ එතන..:)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ඉතින් බැට් එක $1 නම් බෝලෙ $0.10 නම් බැට් එක බෝලෙට වඩා වැඩි $0.90 නේ

    $1 වැඩි වෙන්න නං බැට් එක $1.05 සහ බෝලෙ $0.05 වෙන්න ඕන
    ඉතින් බැට් එක $1.06 වෙලා බොලේ $0.04 වෙන්නත් පුලුවන් නේ