මෙන්න මේ ලැයිස්තුව බලන්න....

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මෙන්න මේ ලැයිස්තුව බලන්න....

    මේ ලැයිස්තුව පහලට බලාගෙන යන්න.
    දන්න කියන, ආසා කරන ගීත තියේද බලන්න...
    අවසානයටම බලන්න ....


    #[FONT=&quot]ඔබයි රම්‍ය සඳ කිරණ[/FONT],
    #[FONT=&quot]මා හඬනා කඳුළු ගලා[/FONT],
    #[FONT=&quot]කඩමණ්ඩියේ දොළ අයිනේ[/FONT],
    #[FONT=&quot]පෙම් ලොව දී දුටු ඔහුම ද මේ[/FONT],
    #[FONT=&quot]නෙලා ගන්න බෑ[/FONT],
    #[FONT=&quot]පූජාසනයේ ඔබ හිඳුවා[/FONT],
    #[FONT=&quot]නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි[/FONT],
    #[FONT=&quot]ප්‍රේමය නම් රාගයෙන් තොර[/FONT],
    #[FONT=&quot]පිළිම නෙලා නැති විරුවන්[/FONT],
    #[FONT=&quot]විලක් උනත් නිල් දිය පිරි[/FONT],
    #[FONT=&quot]මේ ජීවන ගංඟා ධාරයේ[/FONT],
    #[FONT=&quot]පහන් කන්ඳ මුල අඳුරුයි[/FONT]
    #[FONT=&quot]ඉස්සර මං ගිය පාසල ඇරිලා[/FONT],
    #[FONT=&quot]මිනිසෙකු පිට නැගි අසරුවෙකි[/FONT],
    #[FONT=&quot]සීතල පිනි බිංඳු බිංඳු[/FONT],
    #[FONT=&quot]සයුරක් නොදුටු ගඟුලක්[/FONT],
    #[FONT=&quot]බණ කියන රටක්[/FONT],
    #[FONT=&quot]හිමි සණරාමර ලෝක සිවංකර[/FONT],
    #[FONT=&quot]සියක් ආයු ලැබ[/FONT],
    #[FONT=&quot]නුඹේ සිතට පුන්සඳ පායලා වගේ[/FONT],
    #[FONT=&quot]දෙවොලේ නිකැළැල්[/FONT],
    #[FONT=&quot]දුරු කතර ගෙවාගෙන මම නොකියම ආවට[/FONT],
    #[FONT=&quot]මාල ගිරවියේ[/FONT],
    #[FONT=&quot]සඟවන්න එපා හසරැල්[/FONT],
    #[FONT=&quot]මේ පුංචි රටේ[/FONT],
    #[FONT=&quot]සඳ තරු නිහඬයි[/FONT],
    #[FONT=&quot]ප්‍රේමයේ විල්තෙරේ[/FONT],
    #[FONT=&quot]අහසින් තරුවක් කඩා වැටෙනවා[/FONT],
    #[FONT=&quot]පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්[/FONT],
    #[FONT=&quot]සැන්දෑ අහස වගේ සැරසී[/FONT],
    #[FONT=&quot]මා එක්කලා අමනාපව[/FONT],
    #[FONT=&quot]වසන් කරන්නට බෑ මගෙ සිත අද[/FONT],
    #[FONT=&quot]කොහේ යන්නෙද කොහේ ඉන්නෙද[/FONT],
    #[FONT=&quot]ඔබ ඈත සද වී පායා[/FONT]
    #[FONT=&quot]මළ පොතේ අකුරු[/FONT],
    #[FONT=&quot]ඔබට මා ආදරය කළ බව මෙතරම්[/FONT],
    #[FONT=&quot]සෙනෙහස ඉල්ලා ලිය තඹරා ළඟ[/FONT]
    #[FONT=&quot]කන්ද කෙන්ද කරනු පිණිස[/FONT],
    #[FONT=&quot]රත්තරන් නෙත් දෙකින්[/FONT],
    #[FONT=&quot]බාලිකාවියන්[/FONT],
    #[FONT=&quot]වී පැදුරෙන් ඉගිලී යන[/FONT],
    #[FONT=&quot]සඳක් නම් බැස යන්න තිබුණා[/FONT],
    #[FONT=&quot]ඇය යන්න ගියා මැකිලා[/FONT]
    #[FONT=&quot]වීණාවී[/FONT],[FONT=&quot]උර තලයේ රැඳෙන්න[/FONT]





    මේ ගීත සියල්ලම නැසී ගිය එච්. එම්. ජයවර්ධන ශූරීන්ගේ තනු වේ....


     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආසාවෙන් අහපු ගොඩක් සින්දු එකම රචකයාගේ කියහංකෝ..:love:
    මේ වගේ මිනිස්සු දැන් නෑ..:sorry:
    ඒ කියන්නේ ආයේ මේ වගේ සින්දු හැදෙන්නෙත් නෑ..:dull:
    හැබැයි ඉතින් දැන් ඉන්න උන්ට මේ විදිහේ රසාඥ්ඥතාවයකුත් නෑ....:baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආසාවෙන් අහපු ගොඩක් සින්දු එකම රචකයාගේ කියහංකෝ..:love:
    මේ වගේ මිනිස්සු දැන් නෑ..:sorry:
    ඒ කියන්නේ ආයේ මේ වගේ සින්දු හැදෙන්නෙත් නෑ..:dull:
    හැබැයි ඉතින් දැන් ඉන්න උන්ට මේ විදිහේ රසාඥ්ඥතාවයකුත් නෑ....:baffled:

    ඔය වගේ සිංදු හැදුනත් ඉදිරියට අහන්න එකෙක් නෑ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආහ්.. මම හිතන්නේ තනුව විතරයි නේද මෙතුමගේ අතින් නිර්මාණය වෙලා තියෙන්නේ.. :cool:
    කොහොම උනත් ආසාවෙන් අහපු සින්දු..:love:
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    H M ජයවර්ධන ගීතාවලියෙන් බිඳක්!


    තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි - අජිත් පෙරේරා
    වාසනා වේවා පින්බර කුමරිය කුල කුමරිය - සනත් නන්දසිරි
    ඇය යන්න ගියා මැකිලා - අමරසිරි පීරිස්
    සඳක් නම් බැස යන්න තිබුණා - රොහාන් ශාන්ත බුලේගොඩ
    වීණාව, උර තලයේ රැඳෙන්න

    විශාරද නන්දා මාලනී
    1. කඩමණ්ඩියේ (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
    2. නවාතැන්පොළ (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
    3. ඔබයි රම්‍ය (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
    4. ප්‍රේමය නම් (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
    5. මා හඬනා (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
    6. විලක් උනත් (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
    7. පූජාසනයේ (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
    8. පිළිම නෙලා (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
    9. මධුර ප්‍රේම (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
    10. බුදු තාත්තේ (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
    11. පහන් කන්ද (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
    12. රෝස කුසුමක් (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
    14පෙම් ලොව දී දුටු ඔහුමද මේ
    15නෙළාගන්න බෑ
    16 ලේ කඳුලින් දෙපා දොවා
    17 මේ ජීවන ගංඟා ධාරයේ

    විශාරද මාලනී බුලත්සිංහල
    1. රජ මැදුරක (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
    1. ඔබට මා ආදරය කළ බව මෙතරම්, (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
    2. ප්‍රේමයේ විල්තෙරේ (පද රචනය : කුලරත්න ආරියවංශ)
    3. සෙනෙහස ඉල්ලා (පද රචනය : අශෝක කෝවිලගේ)
    4. පුන් පෝ දා (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
    5. කන්ද කෙන්ද (පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්)
    6. වසන් කරන්නට (පද රචනය : බන්දුල ගුණවර්ධන)
    7. මල පොතේ අකුරු (පද රචනය : දෙල්තොට චන්ද්‍රපාල)
    8. අහසින් තරුවක් (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
    9. දකින විට පන්සලක් (පද රචනය : සුජීව කරුණාසේන)
    10. දෑතින් වැඳල වැඳල (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
    11. හිමි සනරාමර (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
    12. සෙනෙහස පුදා (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
    13. සැන්දෑ අහස (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
    14. කුලඟන වී (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
    15 මා එක්කලා අමනාපව

    විශාරද සුනිල් එදිරිසිංහ
    1. දෙවොලේ නොකැළැල් (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
    2. නුඹේ සිතට (පද රචනය : සුනිල් ආර්. ගමගේ)
    3. කැලෑ මල් (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
    4. මිනිසෙකු පිට (පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්)
    5. සයුරක් නොදුටු (පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි)
    6. සියල්ල ඉදිරී (පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්)
    7. පුර පෝය හඳට (පද රචනය : සුනිල් ආර්. ගමගේ)
    8. ඉස්සර මං ගිය (පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි)

    විශාරද ටී.එම්. ජයරත්න
    1. රත්තරන් නෙත් (පද රචනය : කුලරත්න ආරියවංශ)
    2. ඔබ හා මෙමා (පද රචනය : විමලා රංජිනී පීරිස්)
    3. ලෝකයේ රුදු (පද රචනය : කුලරත්න ආරියවංශ)
    4. සියක් ආයු ලැබ (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
    5. මේ පුංචි රටේ (පද රචනය : කුලරත්න ආරියවංශ)
    6. සීත මීදුම් (පද රචනය : කුලරත්න ආරියවංශ)
    7. පෙති ගෝමර (පද රචනය : කුලරත්න ආරියවංශ)
    8. මට තනි නැත (පද රචනය : සමන් චන්ද්‍රනාත් වීරසිංහ)

    විශාරද එඩ්වඩ් ජයකොඩි
    1. එක යායේ - විශාරද සුනිල් එදිරිසිංහ සහ බන්දුල විජේවීර සමග (පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්)
    2. බුදු බණ කිව්වා - විශාරද මාලනී බුලත්සිංහල සමග (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
    3. බණ කියන රටක් (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
    4. ගමේ පන්සල (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
    5. බුදු බණක් කියන්නට (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
    6. අකීකරුද ඔබේ (පද රචනය : බන්දුල නානායක්කාරවසම්)
    7සිරි යහනේ (පද රචනය : ලූෂන් බුලත්සිංහල)

    කරුණාරත්න දිවුල්ගනේ
    1. ලා දළු බෝපත් (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
    3. දුරු කතර (පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ)
    4. මාල ගිරවියේ (පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ)
    5. සඟවන්න එපා (පද රචනය : විපුල ධර්මප්‍රිය ජයසේකර)

    බණ්ඩාර අතාවුද
    1. ඔබ ඈත සඳ වී (පද රචනය : ජයලත් මනෝරත්න)
    2. සිහිනයකි ඔබ - නිරංජලා සරෝජිනී සමග (පද රචනය : කුසුම් පීරිස්)
    3. සිතුවිලි සිරවී (පද රචනය : කුසුම් පීරිස්)
    4. කොහේ යන්නද - විශාරද මාලනී බුලත්සිංහල සමග (පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි)

    විශාරද ගුණදාස කපුගේ
    1. කවුරුත් එන්නැති (පද රචනය : සමන් අතාවුදහෙට්ටි)
    2. බිංදු බිංදු (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
    3. දුරු රට ගොසින් (පද රචනය : පාලිත යාපාරච්චි)

    නිරංජලා සරෝජිනී
    1. මිණි මිණි පොදේ (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
    2. මේ ගඟ මේ (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
    3. සඳලතා නගේ (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
    4. ලා සඳ එළියේ (පද රචනය : දයා ද අල්විස්)

    සෝමතිලක ජයමහ
    1. බොහෝ දුකින් (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
    2. එදා වාගේ අදත් (පද රචනය : ප්‍රසන්න චන්දන බණ්ඩාර)
    3. සඳක් උනේ ඇයි (පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ)

    චන්දන ලියනාරච්චි
    1. මහද ගගන (පද රචනය : යමුනා මාලිනී පෙරේරා)
    2. සඳට ආදරෙයි (පද රචනය : චන්න ජයනාත්)
    3. ඉර මඩලට (පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ)

    ආචාර්ය වික්ටර් රත්නායක
    1. සීතල පිනි බිංදු (පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි)
    2. තුරු ලපලු (පද රචනය : හැරී විමලසේන)

    ජානක වික්‍රමසිංහ
    1. කිරුල මුතු (පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ)
    2. බාලිකාවියන් (පද රචනය : සමන් ඒකනායක)

    ක්‍රිෂාන්ත එරන්දක
    1. වී පැදුරෙන් (පද රචනය : මහින්ද දිසානායක)
    2. පංච කල්‍යාණියේ (පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ)

    මල්කාන්ති නන්දසිරි
    1. සඳ කැලුම් ගලන පාර් කොනේ (පද රචනය : ප්‍රනීත් අභයසුන්දර)

    පණ්ඩිත් ඩබ්ලිව් ඩී. අමරදේව
    1. සඳ තරු නිහඬයි (පද රචනය : කුලරත්න ආරියවංශ)




    hqdefault.jpg
    :shocked::shocked:
     
    Last edited:

    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    #ඇය යන්න ගියා මැකිලා

    මේ සින්දුව මං අහල තියන විදිහටනම්..ලියලා තියෙන්නේ මාලනී බුලත්සිංහල මහත්මිය මැරුණට පස්සේ එයා වෙනුවෙන්...
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එකෙක්ට ආතල් සිංදුව තව එකෙක්ට චාටර් ඇයි?

    සිංදුවෙ ෆන් එක තියෙනව නම් ඒක අහන හැම එකාටම ආතල් වෙන්න එපැයි බම්

     

    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    ආසාවෙන් අහපු ගොඩක් සින්දු එකම රචකයාගේ කියහංකෝ..:love:
    මේ වගේ මිනිස්සු දැන් නෑ..:sorry:
    ඒ කියන්නේ ආයේ මේ වගේ සින්දු හැදෙන්නෙත් නෑ..:dull:
    හැබැයි ඉතින් දැන් ඉන්න උන්ට මේ විදිහේ රසාඥ්ඥතාවයකුත් නෑ....:baffled:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    #ඇය යන්න ගියා මැකිලා

    මේ සින්දුව මං අහල තියන විදිහටනම්..ලියලා තියෙන්නේ මාලනී බුලත්සිංහල මහත්මිය මැරුණට පස්සේ එයා වෙනුවෙන්...
    :confused: