මෙන්න මේ වගේ skin tone එකක් ගන්නෙ කොහොමද?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    ඔය accident එක පැත්තකට දාපල්ලකෝ......

    1605513053931.png



    සල්ලිකාර කෙල්ලොන්ට මෙන්න මේ වගේ skin tone එකක් එන්නෙ කොහොමද කියපන්කෝ.... :oo::oo:

    දැකල තියෙන ගොඩක්ම පට්ට සල්ලිකාර කෙල්ලො ඔය tone එක තියෙන්නේ.. කෑම බීමද, use කරන cosmaticsද, නැත්තම් පෙර පිනට ඉපදෙන්නෙම ඔහොමද බන්..:sorry::love:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,331
    1
    13,261
    113
    Gotham City
    ඔය accident එක පැත්තකට දාපල්ලකෝ......




    සල්ලිකාර කෙල්ලොන්ට මෙන්න මේ වගේ skin tone එකක් එන්නෙ කොහොමද කියපන්කෝ.... :oo::oo:

    දැකල තියෙන ගොඩක්ම පට්ට සල්ලිකාර කෙල්ලො ඔය tone එක තියෙන්නේ.. කෑම බීමද, use කරන cosmaticsද, නැත්තම් පෙර පිනට ඉපදෙන්නෙම ඔහොමද බන්..:sorry::love:
    සල්ලිකාර කෙල්ලන්ගෙ නෙමෙ බන් කම්මැලි කෙල්ලන්ගෙ තමා ඔහොම තියෙන්නෙ.
    වැඩක් පලක් කරන්නෙ නැහැ මහන්සේ වෙන්නෙ නැහැ . කම්මැලි ලෙඩ ඇඟවල් .
    එත් ලෙඩවලට ගොදුරුවීමෙ ඉඩකඩ වැඩී .
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලයිෆ් ස්ටයිල් කන බොන කැම ගන්න බෙහෙත් කොස්මැටික් තමාහ් ...
    ඇයි උබ සල්ලි කාර කලු කෙල්ලො දැකලා නැද්දහ් ... ?
     
    • Like
    Reactions: hodakolla

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕකි නෑවම තද තලෙලු ඇති, තද තලෙලු කෙල්ලො සුදු වෙන්න ගෙදරදි මේකප් එක දැම්මාම යන්නෙ ඔයපාට. මං අසුරන ගොඩක් උන් ඒමයි
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    most people get glutathione some has genetically . some take more vitamins with good foods. it depends on the life style.
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    පෙර පිනක් තියෙන්න ඕන..... සල්ලි තිබ්බයි කියල ලස්සන වෙන්නෙම නෑ........... අම්මයි තාත්තයි දෙන්නම ඩොක්කටර්ස්ලා ලමයා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් වෙන්නෙ (මොංගල් කැමති නෑ වචනෙට) ඔය පින කියන එක නිසා තමයි...... හැබැයි මේ ආත්මෙි ලස්සනට ඉපදිලා දැන් ඉන්න එවුන් නම් ගොඩක් පවු සිද්දකර ගන්නෙ....... ඉලග ආත්මේ බල්ලො බලල්ලු වෙලා තමයි ඉපදෙනන්නෙ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Cream ekakma aran gamu.
    Kaha ganna salli naha
    අමු කහ බන්
    කහ පදුරකිණ් කහ කෑල්ලක් ගලවගෙන ගලගාලා මීපැණි බින්දු තුන හතරක් විතර දාලා ගාපන්, ආයුර්වේද වලත් ඇති. දවස් පහකට සැරයක් විතර ගෑවොත් ඇති. චන්දනාලේපෙට වඩා හොදයි
    කහ කුඩු නෙවෙයි
     
    • Like
    Reactions: sakuntha1996

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පින හන්ද සුදු වෙනවා නම් මයිකල් ජැක්සන් පින් කරලා ඌ උපන්නේ කල්ලෙක් විදිහට, මැරුණේ සුද්දෙක් වගේ පින් පාට වෙලා, හම්මේ මටත් හිතෙනවා විටිලිගෝ හැදුන නම් කියල. එත් ඒ අදහස් විකාර.

    හමේ පාට ගැන වද වෙන්න එපා. පාට පෙට්ටියේ පාට ගොඩක් තියෙනකොට ලස්සණ චිත්‍රයක් අඳින්න පුළුවන්. ලෝකය ලස්සණ වෙන්නේත් විවිධ මිනිස්සු ඉන්නකොට,

    ss1.jpg
    ss1.jpg
     
    • Like
    Reactions: sakuntha1996

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,555
    5,930
    113
    හෝම් ස්වීට් හෝම්
    confirmation bias, උඹ හිතන්නේ ඔක්කොම සල්ලි තියෙන කෙල්ලෝ සුදුයි කියලා එතකොට උඹට ඔක්කොම සල්ලි තියෙන සුදු කෙල්ලෝ මීටර් වෙනවා වගේම සල්ලි තියෙන කළු කෙල්ලෝ මිස් වෙනවා.
    ඒක අපේ මනස වැඩ කරන හැටි නැතුව සුදු කෙල්ලෝ ඔක්කොටම සල්ලි තියෙනව කියලවත්, සල්ලි තියෙන සියලු කෙල්ලෝ සුදුයි කියලවත් නිගමනයකට එන්න බෑ
     
    • Like
    Reactions: sakuntha1996