මෙන්න මේ වගේ

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    waren

    උබලට මේ වගේ අත්දැකීම් නැද්ද.. සමහර විට අපි ට ආශ්‍රය කරන කෙල්ලො (ඔෆිස් එකේදි වගේ) යාලුවෝ වගේ ඉන්න. අපිට ආදරයක් ඇතිවෙනවා උන් ගැන. ඒත් එක one-side love එකක්. ටික කාලෙකින් අපිට හෝ උන් අපෙන් මොනයම් නිසා හෝ යාලුකම් නැතිවෙනවා. ඒත් අපිට අර යාලුකමට එහා ගිය feeling එකක් තියෙන නිසා සමහර විට ඒවා අමතක කරන්න අමාරුයි. කෙලින්ම ඇහුවනම් ඉවරයිනේ කියල කියයි.ඒත් බෑනේ උනුත් මගුලක් කරගෙන නම් ඒ වෙද්දිම.
    (උබලටත් මේ වගේ අත්දැකිම් තියෙයි නම් බෙදාගමු)

    මෙන්න මේවගේ තියෙන හොද english සිංදු නැද්ද? one side love , friend zone බ්ලා බ්ලා ;)
     
    Last edited:

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,157
    8,155
    113
    M-Town
    Office eke kellek innawa bokka wage thamai.
    Eki Mata kemathi kiyala dannawa.office un
    Api dennawa jodu karanna hadanawa.eth mama
    Kemathi na bn.mkda kella mage type nemei.
    Mata wada 1 year wadimal.cham kella.
    Wadak na hutta Katha karala.api kemathi
    Kello apita kemathi na...
    Okkomath Hari Office eke un PUKA dena eka
    Thamai aula.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යකො ඔෆිස් එකෙ ගොඩක් කෙල්ලො මට ලයින් හින්දා මන් ලයින් දාන් කෙල්ලො හිතාගෙනහ් හිටියෙ
    මන් කෙල්ලො ගොඩක් ලගින් තියාගෙනහ් සෙල්ලන් දාන එකෙක් කියලා ...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Office eke kellek innawa bokka wage thamai.
    Eki Mata kemathi kiyala dannawa.office un
    Api dennawa jodu karanna hadanawa.eth mama
    Kemathi na bn.mkda kella mage type nemei.
    Mata wada 1 year wadimal.cham kella.
    Wadak na hutta Katha karala.api kemathi
    Kello apita kemathi na...
    Okkomath Hari Office eke un PUKA dena eka
    Thamai aula.

    oke anith peththa hithapn..thaman kemathi eth kella ehema ne :P
     
    thanujaka

    Well-known member
  • මගේ පලවෙනි ලව් එක පිලියන්දල කෙල්ලෙක්.
    අපේ ෆැමිලීස් දෙකෙන්ම හොදටම අදුරනවා.
    කෙල්ලගෙයි මගෙයි දෙන්නගෙම ෆස්ට් අෆෙයාර් එක තමයි ඒක.
    අවුරුදු 6ක් තිබ්බ අෆෙයාර් එක.
    කෙල්ලගේ අම්ම දැනන් හිටියා අපි දෙන්න යාලුයි කියල තාත්ත දැනන් හිටියේ නෑ ඒත්.
    අන්කල් ඇවිල්ලා කෙල්ලගේ පැත්තෙන් වෙඩින් එකට අත්සන් කරන්න මට කතා කලා.
    බෑ කියන්නත් බෑ.
    ආන්ටි ඇවිල්ලා හොරෙන් මගේ දිහා බලනවා ඉන්වයිට් කරන්න ආපු දවසේ.
    මේ අවුරුද්දේ පෙබරවාරි වල වෙඩින් එක තිබ්බා.
    අන්තිමට මම ගිහිල්ලා ෆස්ට් එක වෙන කොල්ලෙකුට බන්දලා දීලා ගෙදර ආවා.
    තනි ඇහැට ඇඩුනා ඒ වෙලාවෙනං මට.
    කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ සීන් එක.
    වන් සයිඩ් ලව් නං තිබ්බ ඉස්කෝලේ යන කාලේ බං දැන් මොන ලව් ද?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මගේ පලවෙනි ලව් එක පිලියන්දල කෙල්ලෙක්.

    හම්මෝ. නැවැත්තුවේ ඇයි :(
     
    අම්මෝ බං..කොහොමද උබ දරාගත්තේ? :rolleyes:
     
    thanujaka

    Well-known member
  • හම්මෝ. නැවැත්තුවේ ඇයි :(

    ඒ දවස්වල මම එක්සෑම් එක්ක මම හෙන බිසී උනා බං.
    කෙල්ල එක්ක රවුම් ගහන්න අරෙහේ මේහේ යන්න තියෙන කාලේ සෑහෙන්න අඩු උනා.
    මං ලග ඒ දවස්වල තිබ්බේ බයික් එකක්.
    දවසක් කෙල්ල බ්ටිශ් කවුන්සිල් ගිහිල්ලා එනකොට මම පික් කරන්න ගියා බයික් එකේ.
    මට පිටට තේරුනා කෙල්ල ඔඩොක්කුවේ තියන් ගිය බෑග් එකේ ෆෝ එක වයිබ්‍රේට් වෙනවා.
    හරියටම colombo courtyard එක ඉස්සරහ බයික් එක නවත්තලා මම කිව්වා ෆෝන් එක ආන්ස්වර් කරන්න කියලා.
    කෙල්ල බය වෙලා කෝල් එක කට් කලා.
    පස්සේ මම ෆෝන් එක අරං බලද්දි තමයි දෙන්නගේ sms එහෙම දැක්කේ.
    පස්සේ කෙලින්ම කෙල්ලගේ අම්මවත් ගෙන්නලා කතා කරලා මම අෆෙයාර් එක නැවැත්තුවා.
    මේ පෙබරවාරි ආමි එකේ කොල්ලෙක්ව බැන්දා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757

    dan bande uda? :shocked:
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    මටත් ඔහොම දෙයක් උනා. මන් දැනගෙන හිටියා කෙල්ලත් මට කෙමති කියලා. දවසක් මට උදව්වක් ඕනවෙලා එය මට එක කරලා දීලා මගෙන් ඇහුවා උදව් කරාට මොනවද එයට දෙන්නේ කියලා. මන් කිඋව දෙන්න දෙයක් නෑ ඕනෙනං කිස් එකක් දෙන්නම් කියලා. කෙල්ල හිනාවෙලා ලජ්ජාවෙන් හා කිවුවා. සතියක් විතර ගියාට පස්සේ කෙල්ල ඇහුව මන් දෙනවා කිවුව කිස් එක දෙන්නේ නැද්ද කියලා. කොහොමහරි අපිට සෙනසුරාදා office එකේ වැඩකට එන්න උනා. කොහොමහරි එදා මන් එයට කිවුවා ඔයා උදේ director's ලගේ toilet එකට ගිහින් මට රින්ග් එකක් දෙන්න මන් එන්නන් කියලා. එදා මම කිස් කරේ වල්කමට. පස්සේ එක ආදරයකට පෙරලුනා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මගේ පලවෙනි ලව් එක පිලියන්දල කෙල්ලෙක්.
    අපේ ෆැමිලීස් දෙකෙන්ම හොදටම අදුරනවා.
    කෙල්ලගෙයි මගෙයි දෙන්නගෙම ෆස්ට් අෆෙයාර් එක තමයි ඒක.
    අවුරුදු 6ක් තිබ්බ අෆෙයාර් එක.
    කෙල්ලගේ අම්ම දැනන් හිටියා අපි දෙන්න යාලුයි කියල තාත්ත දැනන් හිටියේ නෑ ඒත්.
    අන්කල් ඇවිල්ලා කෙල්ලගේ පැත්තෙන් වෙඩින් එකට අත්සන් කරන්න මට කතා කලා.
    බෑ කියන්නත් බෑ.
    ආන්ටි ඇවිල්ලා හොරෙන් මගේ දිහා බලනවා ඉන්වයිට් කරන්න ආපු දවසේ.
    මේ අවුරුද්දේ පෙබරවාරි වල වෙඩින් එක තිබ්බා.
    අන්තිමට මම ගිහිල්ලා ෆස්ට් එක වෙන කොල්ලෙකුට බන්දලා දීලා ගෙදර ආවා.
    තනි ඇහැට ඇඩුනා ඒ වෙලාවෙනං මට.
    කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ සීන් එක.
    වන් සයිඩ් ලව් නං තිබ්බ ඉස්කෝලේ යන කාලේ බං දැන් මොන ලව් ද?

    දන්නෙ නැති නිසා අහන්නෙ.. කොහොමද අත්සන් කරන්න wedding එකට ගියේ.. public function වලට යන එක තහනම් නේද.. :confused:
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒ දවස්වල මම එක්සෑම් එක්ක මම හෙන බිසී උනා බං.
    කෙල්ල එක්ක රවුම් ගහන්න අරෙහේ මේහේ යන්න තියෙන කාලේ සෑහෙන්න අඩු උනා.
    මං ලග ඒ දවස්වල තිබ්බේ බයික් එකක්.
    දවසක් කෙල්ල බ්ටිශ් කවුන්සිල් ගිහිල්ලා එනකොට මම පික් කරන්න ගියා බයික් එකේ.
    මට පිටට තේරුනා කෙල්ල ඔඩොක්කුවේ තියන් ගිය බෑග් එකේ ෆෝ එක වයිබ්‍රේට් වෙනවා.
    හරියටම colombo courtyard එක ඉස්සරහ බයික් එක නවත්තලා මම කිව්වා ෆෝන් එක ආන්ස්වර් කරන්න කියලා.
    කෙල්ල බය වෙලා කෝල් එක කට් කලා.
    පස්සේ මම ෆෝන් එක අරං බලද්දි තමයි දෙන්නගේ sms එහෙම දැක්කේ.
    පස්සේ කෙලින්ම කෙල්ලගේ අම්මවත් ගෙන්නලා කතා කරලා මම අෆෙයාර් එක නැවැත්තුවා.
    මේ පෙබරවාරි ආමි එකේ කොල්ලෙක්ව බැන්දා.

    අඩේ. පින නැති කෙල්ලෙක්.:yes:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මගේ පලවෙනි ලව් එක පිලියන්දල කෙල්ලෙක්.
    අපේ ෆැමිලීස් දෙකෙන්ම හොදටම අදුරනවා.
    කෙල්ලගෙයි මගෙයි දෙන්නගෙම ෆස්ට් අෆෙයාර් එක තමයි ඒක.
    අවුරුදු 6ක් තිබ්බ අෆෙයාර් එක.
    කෙල්ලගේ අම්ම දැනන් හිටියා අපි දෙන්න යාලුයි කියල තාත්ත දැනන් හිටියේ නෑ ඒත්.
    අන්කල් ඇවිල්ලා කෙල්ලගේ පැත්තෙන් වෙඩින් එකට අත්සන් කරන්න මට කතා කලා.
    බෑ කියන්නත් බෑ.
    ආන්ටි ඇවිල්ලා හොරෙන් මගේ දිහා බලනවා ඉන්වයිට් කරන්න ආපු දවසේ.
    මේ අවුරුද්දේ පෙබරවාරි වල වෙඩින් එක තිබ්බා.
    අන්තිමට මම ගිහිල්ලා ෆස්ට් එක වෙන කොල්ලෙකුට බන්දලා දීලා ගෙදර ආවා.
    තනි ඇහැට ඇඩුනා ඒ වෙලාවෙනං මට.
    කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ සීන් එක.
    වන් සයිඩ් ලව් නං තිබ්බ ඉස්කෝලේ යන කාලේ බං දැන් මොන ලව් ද?

    Ammo Shenna kalkein me paththe awilla :cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මගේ පලවෙනි ලව් එක පිලියන්දල කෙල්ලෙක්.
    අපේ ෆැමිලීස් දෙකෙන්ම හොදටම අදුරනවා.
    කෙල්ලගෙයි මගෙයි දෙන්නගෙම ෆස්ට් අෆෙයාර් එක තමයි ඒක.
    අවුරුදු 6ක් තිබ්බ අෆෙයාර් එක.
    කෙල්ලගේ අම්ම දැනන් හිටියා අපි දෙන්න යාලුයි කියල තාත්ත දැනන් හිටියේ නෑ ඒත්.
    අන්කල් ඇවිල්ලා කෙල්ලගේ පැත්තෙන් වෙඩින් එකට අත්සන් කරන්න මට කතා කලා.
    බෑ කියන්නත් බෑ.
    ආන්ටි ඇවිල්ලා හොරෙන් මගේ දිහා බලනවා ඉන්වයිට් කරන්න ආපු දවසේ.
    මේ අවුරුද්දේ පෙබරවාරි වල වෙඩින් එක තිබ්බා.
    අන්තිමට මම ගිහිල්ලා ෆස්ට් එක වෙන කොල්ලෙකුට බන්දලා දීලා ගෙදර ආවා.
    තනි ඇහැට ඇඩුනා ඒ වෙලාවෙනං මට.
    කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ සීන් එක.
    වන් සයිඩ් ලව් නං තිබ්බ ඉස්කෝලේ යන කාලේ බං දැන් මොන ලව් ද?

    affa... :(

    කෙල්ලෙක් එක්ක best-friend යාලුකමක් තිබුනා අවුරුදු 4ක් විතර..
    අවුරුදු හතර ඉවරවෙලා ඇහුවා. අහන්න කලින් දහස් පාරක් විතර හිතුවා අහනවද නැද්ද කියල.
    කෙල්ලත් කැමති වුනා. මාස 3ක් වත් affair එක තිබුනෙ නැ බන් හේතුවක් නැතිවම ඒකි යන්න ගියා.
    මං ඒකිට ඒ දවස්වල ලොකු ලොකු දේවල් නොදුන්නට ඒ හිටපු කාලේ මගේ top priority එක දුන්නා හැම වෙලේම..
    දැන් නම් ඒකිට කොල්ලෙක් ඉන්නවා හොයල දිපු එකක්. ලගදි බදියි උන්.
    ඒකිගෙ හොදම යාලුවා මේ ලගදි බැන්දා. මේකිත් ලගදි බදිනවා කියල දැනෙනකොට මට හෙන sick එක වගේ
    මට තාම හොද එකක් හරිගියෙ නැහැ බන් වැඩක් කරගෙන පාඩුවෙ ඉන්නව
    ඒකි මගේ හිතේ හිටපු තැන වෙන කාගෙන් හරි replace වුන දවසට මේ sick එක ඇරිල යාවි. එතකන් හූල්ලනවා
    :rolleyes:

    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මගේ පලවෙනි ලව් එක පිලියන්දල කෙල්ලෙක්.
    අපේ ෆැමිලීස් දෙකෙන්ම හොදටම අදුරනවා.
    කෙල්ලගෙයි මගෙයි දෙන්නගෙම ෆස්ට් අෆෙයාර් එක තමයි ඒක.
    අවුරුදු 6ක් තිබ්බ අෆෙයාර් එක.
    කෙල්ලගේ අම්ම දැනන් හිටියා අපි දෙන්න යාලුයි කියල තාත්ත දැනන් හිටියේ නෑ ඒත්.
    අන්කල් ඇවිල්ලා කෙල්ලගේ පැත්තෙන් වෙඩින් එකට අත්සන් කරන්න මට කතා කලා.
    බෑ කියන්නත් බෑ.
    ආන්ටි ඇවිල්ලා හොරෙන් මගේ දිහා බලනවා ඉන්වයිට් කරන්න ආපු දවසේ.
    මේ අවුරුද්දේ පෙබරවාරි වල වෙඩින් එක තිබ්බා.
    අන්තිමට මම ගිහිල්ලා ෆස්ට් එක වෙන කොල්ලෙකුට බන්දලා දීලා ගෙදර ආවා.
    තනි ඇහැට ඇඩුනා ඒ වෙලාවෙනං මට.
    කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ සීන් එක.
    වන් සයිඩ් ලව් නං තිබ්බ ඉස්කෝලේ යන කාලේ බං දැන් මොන ලව් ද?

    Matath thawa tika dawasakin meekama thamayi wenne:(